Recent Posts

Blood Drive [S01 : E08] Sinhala Subtitle

Blood Drive 8 වන දිගහැරුම… හොඳයි යාලුවනේ.මම පලවෙනියටම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.මොකද ගොඩක් කල් ගත්වුන හින්දා.ඒකට හේතුව කියනවනම්. පරිගනකයේ ලොකු ගැටලු වගයක් තිබිලා ඒවා හරිගස්සන්න වැඩි කාලයක් ගතවුන නිසයි. ඒවගේම මේ වෙනකොට සීසන් 1 ඉවර වෙලා තියෙනවා. ඒවගේම තවත් එපි 5කට සබ් එක දෙන්න තියෙනවා. මේ සතිය තුල ඒ ඔක්කොටම සබ් එක දෙන්නත් උපරිම උත්සහ කරනවා. ඒවගේම සමහර යාලුවෝ චෝදනා කරලා …

Read More »

Preacher 2016 [S02 : E03] Sinhala Subtitle

PREACHER 2017 SEASON 02 Episode 03 (ඩේම්සල්ස්) (18+) ඔන්න යාළුවනේ මම තුන්වෙන කොටසත් අරගෙන තමයි අද ආවේ,මේ කොටසේ සබ් එක දෙන්න ටිකක් කල් ගියාට සමාවෙන්න ඕන.වැඩ ගොඩක් අස්සේ තමයි සබ් එක කෙටුවෙ. මේ කොටසෙ කතාව ගැන කතා කරොත්, දෙවියො හොයාගෙන යනව මෙක්සිකෝවට,එතනදී ජෙසී තනි වෙනවා.කැසීඩියි තව ටියුලිපුයි යාළුවෙක් හොයා ගෙන යනවා.අද කොටසත් ඉතින් සිංහලෙන්ම කිව්වොත් ‘පට්ටයි’. ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නේ …

Read More »

Spider-Man: Homecoming (2017) Sinhala Subtitle

ඔන්න එහෙනම්  Spider-Manව දොරට වැඩම කරන්න යන්නේ.මුලින්ම කියන්න ඕන Spider-Man අපේ සයිට් එකට වැදගත් දෙයක්.මොකද කියනවනම් සයිට් එකේ වෙනම මම Theme එක හදද්දී Spider-Man ගේ කලර් (රතු සහ නිල්) තමා පාවිච්චි කරේ.ඊටත් වඩා අපේ ඉන්නවා දරුණු ගනයේ DC රසිකයෙක්.කට්ටිය එතින් එයාව දන්නවා ඇති.එයා තමයි චැලේන්ජ් එක කරේ.කොහොමහරි එතින් වැඩත් එක්ක කර ගන්න බැරි වෙයිද බයෙන් මම හිටියේ.ඉතින් මම හසිතට බාර …

Read More »

Relic Hunter 1999 [S01 : E17] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 17 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රංශෙට. ඒ ප්‍රංශ අධිරාජිනියකගේ ඔටුන්නක තිබුණ මැණික් වගයක් හොයන්නයි. ඇයගේ රහස් පෙම්වතෙක් ඒ මැණික් අපූරු තැනක හංගලා තියෙන්නේ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 18 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම. …

Read More »