Recent Posts

Pirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle

Pirates of the Caribbean කියුවාම හැමෝම දන්නවනේ ඉතිං.Pirates of the Caribbean: Dead Men Tell No Tales චිත්‍රපටයේ පසුබිම පිලිබදව පොඩ්ඩක් සදහන් කරන්නම්.Pirates of the Caribbean: Dead Men Tell No Tales චිත්‍රපටය දැනට ලබාගෙන ඇති IMDB ප්‍රමාණය 7.0 වන අතර Rotten Tomatoes අගය 29% හා Metacritic අගය ලෙස 39% ක් අන්තර්ජාලයේ සදහන් වේ.ඒ වගේම ගූගල් යුසර්ලාගේ මෙම චිත්‍රපටයට ඇති කැමැත්ත 89% …

Read More »

My Secret Romance [EP 10] Sinhala Subtitle

ඔන්න එහෙනම් My Secret Romance දහවෙනි කොටසත් පුලුවන් ඉකමනින් අරන් ආව.ඉතුරු කොටස් තුන මීටත් වඩා ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනව.හරි එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු… කට්ටියටම මතකයිනෙ නමවෙනි කොටසෙ මොනවද උනේ කියල,දැන් චා ජින්-වුක් හිතන් ඉන්නෙ ඒ ළමය එයාගෙ කියල.හැබැයි ඇත්තටම එහෙම නෙවේ.ඒවගේම චා ජින්-වුක් ගෙ තාත්ත හිතන් ඉන්නෙත් ඒ විදිහට.අද කොටසෙදි බලාගන්න පුළුවන් ඔය පටලැවිල්ල විසදෙන විදිහ.හැබැයි හොද …

Read More »

The Mummy (2017) Sinhala Subtitle

ඉතිං යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ 2017 ජුනි 9වන දින ලොවපුරා තිරගත කීරීම් ආරම්භ කළ The Mummy ඉංග්‍රීසි චිත්‍රපටය තමා.කතාව ගැන කියන්න කලින් මං ඔයාලට මේ කතාවේ එන සෙත් නම් දෙවියන්ගේ පසුබිම කෙටිකර දක්වන්නම්.ඒක කතාව නැරඹීමේදී ඔයාලට ලොකු පහසුවක් වෙයි… Seth – සෙත් සෙත් යනු ඊජිප්තු දෙවිවරුන් අතර එන පැරණිතම දෙවිවරයෙකි.මොහු සම්බන්ධ සිද්ධීන් පිළිබඳ ඉතිහාසයේ වාර්තා වෙන්නේ චණ්ඩමාරුත, භූමිකම්පා …

Read More »

The Magicians [S02 : E01] Sinhala Subtitle

ආයුබෝවන් The Magicians රසිකයන්ට.දැන් කට්ටියම පළවෙනි සීසන් එක හරහා ගිහින් අවසන්නෙ.මම අද අරගෙන එන්නෙ දෙවෙනි සීසන් එකේ පළවෙනි කොටස.ඕගොල්ලන්ට මතකනෙ පළවෙනි සීසන් එකේ අවසානය. මෘගයාව මරාදැමීමට අවශ්‍ය ලියෝ තලය හොයාගෙන අපේ කට්ටිය නැතිලන්තෙ හරහා ෆිලොරියට යන්න පිටත්වුණා, නමුත් හදිසියේ වූ දෙයක් නිසා ක්වින්ටන්ට සිද්ධවුණා නැවතත් පෘතුවියට එන්න.හැබැයි ක්වින්ටන් නෙමෙයි උත්සාහය අත ඇරියෙ.එයා ජූලියාගෙත් උදවු ඇතිව අතීතයට ගිහින් ඒ හරහා වර්තමානයට …

Read More »