Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle
  1. TV Shows
  2. fantasy
  3. W – Two Worlds [EP 08]… · S01 E08

W – Two Worlds [EP 08] Sinhala Subtitle

October 12, 2017 Sanjeewa Priyadarshana | Junior Subtitler
IMDB RATING 8.4
GENRES
fantasyGenresKorean TV showsRomanceTV Shows
CAST

hyo-ju han, jong-suk lee, eu-gene jeong, eui-sung kim

කොහොමද යාළුවනේ?ගොඩක් දෙනා ආසාවෙන් Comment දාලා තිබුනා ඉක්මනින්ම “W- Two Worlds” කථාවේ 8 වන කොටසටත් උපසිරැසි දෙන්න කියලා.ගොඩක් දෙනා ආසාවෙන් ඉල්ලන නිසාමයි කොච්චර මහන්සි දැනුනත් ඉක්මනින්ම උපසිරැසි හදන්නෙ.මම Subz LK වෙත ඉදිරිපත් කරන “පස්වන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ හොදම කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.ඔයාලා දෙන අදහස් වලින් තමයි ඇගට හොද පණක් ලැබෙන්නෙ.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු…

W – Two Worlds  ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය

පෙර කොටසින්…

Oh Yeon-Joo දැනගන්නවා “W” කථාවේ අවසානය තවමත් වුනේ නෑ කියලා.ඒ අතරතුරේදී  Kang Chul ගග ඇතුළේ පහළට තව දුරටත් ගමන් කරනවා.Oh Yeon-Joo  කොහොමහරි එයාගේ තාත්තගේ පරිඝනකයෙන් නැවතත් “W” කථාව අදින්න පටන් ගන්නවා.ඒත් එයාට ඒක ලේසි වෙන්නෙ නම් නෑ.Oh Yeon-Joo  නැවතත් වෙබ් කාටූනය තුළට ඇදිලා යනවා.එයා ආපහු යන්නෙ බන්ධනාගාරය ඇතුළටමයි.Oh Yeon-Joo ට නැවතත් බන්ධනාගාරයෙන් නිදහස් වීමට හැකි වෙනවා Kang Chul ගෙ උදව්වෙන්.Kang Chul කියනවා පොලිසියට Oh Yeon-Joo කියන්නෙ එයාගේ පෙම්වතිය කියලා.කථාව අවසානයේ Kang Chul ගේ පවුලෙ අයව මරපු මිනීමරුවා ගැන දැනගන්න පුළුවන් වේවි.හැබැයි ඒ කෙනා සාමාන්‍ය කෙනෙක් නම් නෙවෙයි.මිනීමරුවා අවසානයේ  Kang Chul  ට කෝල් කරනවා…

අද කොටසින්…

මිනීමරුවා  Kang Chul  ට කෝල් කරලා කියනවා මීළග ගොදුර Oh Yeon-Joo කියලා.Kang Chul ට අවශ්‍ය වෙනවා Oh Yeon-Joo ව මේ කරදරෙන් බේරගන්න.Kang Chul අවසානයේ හිතනවා මේ සියල්ලෙන්ම හැමෝටම ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් ගැන.අවසානයේ Kang Chul මේ වැඩේ ගැන Oh Yeon-Joo ට කියනවා.ඒ මිනීමරුවගේ ඊළග ගොදුර කවුරුන් වේවිද?Kang Chul හැමෝම බේරගන්න යෙදූ උපක්‍රමය මොකක්ද?Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි ආදරය බිද වැටෙයිද?නැත්නම් ඒ ආදරය තාවකාලික දෙයක් විතරක්ම වෙයිද?Kang Chul  හැරෙන්න ඒ ලෝකය කාටූන් ලෝකයක් කියලා ඇත්ත දන්න වෙන කවුරුන් හෝ සිටීද?මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.

Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ නවවන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු…කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා!!!

මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz LK වෙනුවෙන්!!!

Sanjeewa Priyadarshana
Sanjeewa Priyadarshana Translator
0 Movies
13 TV Series
13 Total
SubzLK වෙනුවෙන් Sanjeewa Priyadarshana කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
6385 වාරයක්
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
W – Two Worlds Sinhala Sub Collection
Season 01 · Episodes
S01E01S01E02S01E03S01E04S01E05S01E06S01E07S01E08S01E09S01E10S01E11S01E12S01E13S01E14S01E15S01E16
Discussion (17)
  • Madusha Unregistered
    Windows 10 Firefox 54
    2017-10-13

    බොහොම ස්තූතියි සහෝ
    ඉතිරි කොටස් ටික ඉක්මනින් දෙන්න බලන්න
    ජය වේවා!

    Reply
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61
      2017-10-13

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • Silent$ Unregistered
    Windows 7 Chrome 61
    2017-10-13

    Thnxxxxxxxxxxxx

    Reply
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61
      2017-10-13

      You’re most welcome

  • shani Unregistered
    Android 5.1 Chrome 60
    2017-10-13

    Thanks digatama sub dennoo good luck..

    Reply
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61
      2017-10-13

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • supun ...... Unregistered
    Android 6 UC Browser 11.4
    2017-10-14

    Tankz saho obata jayen jaya ela …..ikmanta eturu tikath danna

    Reply
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61
      2017-10-14

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55
    2017-10-15

    Thanks..
    Good Luck..

    Reply
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61
      2017-10-15

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • Isuru Unregistered
    Android 5.1 Chrome 50
    2017-10-16

    Ithuru tikath ikmnta dennm bro…. great work ??

    Reply
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61
      2017-10-16

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • Iresha weligamage. Unregistered
    Android 6 Samsung Browser 4
    2017-10-20

    My golden life sub denna

    Reply
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61
      2017-10-22

      I’ll try it

  • lanka Unregistered
    Android 6 UC Browser 11.4
    2017-10-21

    Thanks sub walata…. ikmanata ithuru tikath danna…

    Reply
  • Sanjeewa Priyadarshana Junior Subtitler
    Windows 10 Chrome 61
    2017-10-22

    අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

    Reply
  • isuru Unregistered
    Windows 7 UC Browser 7
    2018-10-05

    404 error kiyala watenawane 6epi eke idala 8weni eka wenakam ewa ganne kohomada ane…😰😥

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 426
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved