Love, Death & Robots (2019) [S01 : E01] Sinhala Subtitle
EP : 01
සෝනීගේ රහස..!
ඔයාල ඔක්කොටම සුභ දවසක් ..මේ ඇරගෙන එන්නෙ අලුත්ම කතා මාලාවක්. 8.3ක imdb අගයක් තියෙන මේ කොටස සටන් ජවනිකා බොහොමයක් ඇතුලත්. Netflixලාගෙ වැඩක් නිසා අහන්න දෙයක් නැහැ. අපි දන්න රොබෝල වගේම රෝබෝ සටන් වලට වඩා ඇනිමේෂන් තත්වය ඉතාමත් උසස් මට්ටමක තියෙනව. එහෙනම් හමුවෙමු ඊලග කොටසින්.. ඔබට ජය…
පලිගැනීම ජීවිතය කරගත් තරහෙන් පිරුණු පුංචි ගෑනු ලමය…!
thanks for sub
ස්තුතියි සහො..
ado tnq bn….ubla vtharai aluthen ana serias wlt sub denne…..pttama serias akk….epi 18k thiyeno..a tiktath diyn…Elama
ඔක්කොම අනිව දෙනව.. ස්තුතියි සහො..👍👍
සබ් එකට බොහොම ස්තුතියි සහො..දිගටම දෙමු….👍
Thank u bro
පට්ටම එකක් වගේ
ස්තුතියි සබ් එකට
ජය
බොහොම ස්තූතියි සහෝ
Sub ekata thanx bn 😘.. meka nathara karannanam epa bn plizz😥😥😥 kalin asawen balapu ” Memories of the Alhambra ” nathara wela den masayakatath wediy godak dukai… mekath nathara karanna epa plizz.. puluwannam arakata wena katahari kiyala hari sub denna puluwannam hodai
සහෝදරයා ඒක කරන ඒක නවත්වලා නැහැ.sub ටික කරන සහෝදරිය කිව්වා එයා කරන kings loves එකේ sub ටික ඉවර වෙලා ඒක දෙන්නම් කියලා.ඒ නිසා බය වෙන්න එපා.ඒක ළඟදීම එනවා.මොකද මමත් ඒක සෑහෙන්න ආසාවෙන් බලන්නේ.
සබ් එකට තැන්ක්ස් බන් ඉතුරු ටිකත් දීපන් හොදේ ….
ඇතියන්තම් කවුරැ හරි ඇමේෂන්එකක් දෙනව සුපිරිආ අන්තිම වෙනකම් බලනව සබ්දෙමු
ithuru tikath one.
ඔක්කොම එපිවල සබ් ඉක්මනටම ඔනේ…සබ් එකට බොහොම ස්තුතියි සහො…
Sub ekata thanks machan animation ekak nisa balanawa digatama sub demu.