Trending

Love, Death & Robots (2019) [S01 : E13] Sinhala Subtitle

6 Views

EP : 13

         වාසනාවන්ත 13 ….!

ආයුබෝවන් යාලුවනේ..! ඔයාලට මේ අරගෙන එන්නෙ love death and robots කතා මාලවෙ 13 වෙනි  කොටස 7.6# imdb අගයක් තියෙන මේ කොටස ඉතා සංවේදී කොටසක්. යානයක් නියමුවෙක්ට ඇගේ කෑල්ලක් වගේ කියල අහල තිබ්බට අදයි දැනුනෙ. ඒත් සතුන්ට මිනිස්සුන්ට සංවේදි වුනත් යානයයකට මේ තරම් සංවේදි වුන පලවෙනි පාර.අන්තිමට මටත් හිතුනේ වාසනාවන්ත 13 ආයිත් පාරක් යන්න තිබ්බනම් කියල.
ඊලග කොටසින්  හමුවෙමු..
එතෙක් ඔබට ජය…!

ආයෙත් වරක් යන්න තිබ්බනම්..!

Mihira Madushanka
Mihira Madushanka Translator
3 Movies
110 TV Series
113 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Love, Death & Robots (2019) Sub Collection
Discussion (4)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 74

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Madusha Unregistered
    Windows 10 Opera 60

    ස්තූතියි සහෝ

  • කැලුම් Unregistered
    Windows 7 Chrome 74

    සබ් එකට බොහොම ස්තුතියි සහො….ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දෙමු..👌👍

  • Gayan Jeewantha Unregistered
    Windows 7 Chrome 74

    thx bn

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search