The Vampire Diaries (2011) [S03 : E11] Sinhala Subtitle November 08, 2020 K.A Raveen | Expert Subtitler IMDB RATING 7.7 GENRES DramaEnglish TV showsfantasyGenresHorrorMysteryRomanceThrillerTV Shows CAST Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham Our Town (අපේ නගරය) 2012 ජනවාරි 12 විකාශනය උනු මෙම කොටසට 8.4ක IMDB අගයක් තියෙනවා. අද කතාවේ අපේ කැරොලයින්ගේ උපන්දිනේ. හොඳ අපූරූ තෑග්ගක් එයාට ලැබෙනවා. ඒවගේම අර ක්ලවුස්ගේ පවුලම හොරකම් කරානේ ස්ටෙෆන්. ඒත් එක පෙට්ටියක් තියෙනව ඇරගන්න බැරුව. බොනීගෙනුත් උදව් අරගත්තා. ඒත් හරිගියේ නෑනේ. ජෙරමිටත් බල කරානේ නගරයෙන් යන්න කියලා. අද කතාවේ ස්ටෙෆන් තව ගේම ඉල්ලනවා ක්ලවුස්ගෙන්. ඕකෙන් අසරණ වෙන්නේ එලේනා. කතාවේ අවසානයට මිනිමැරූමකුත් වෙලයි නවතින්නේ.
සබට ගොඩක් ස්තුතියි සහෝදරයා.
thnx sahooo sabata…..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියී, දිගටම දෙමු. ඔබට ජය
thanks bro sub ekata