Trending

The Vampire Diaries (2011) [S03 : E04] Sinhala Subtitle

 

ඔන්න එහෙනම් තවත් උපසිරැසියකින් තමා මේ හම්බවෙන්නේ. හැබැයි ඉතින් මේ ගේන්නේ අවුරුදු 2කට කලින් අන්තිම එපිසෝඩ් එක දාපු කතා මාලාවකට. ඒ කිව්වේ අපේ සයිට් එකෙන් කරන්න පටන් අරන් මඟ නැවතුණු කතා මාලාවකට. වැම්පයර් ඩයරීස්. මේ කතාව මඟ නැවතුණු සෑහෙන්න බැනුම් කන්දරාවක් අහන්න වෙලා තිබ්බා සයිට් එකට. සාධාරණයි ඉතින්. තරහ යනවනේ. කොහොමහරි මේ සැරේ ඉවර වෙනකම්ම ඔයාලට උපසිරැසි අරන් එන්නයි මේ සූදානම. මේක මම තනියම කරන වැඩක් නෙමේ. මේ වැඩේදී දමිත් සහෝ, මිහිර සහෝ සහ ගයාන් සහෝත් උපසිරැසි වලට දායක වෙනවා. ඉතින් මේකට මැජික් එකක් වගේ දවසකින් දෙකකින් හැම එපිසෝඩ් එකකටම සබ් දෙන්න විදියක් නෑ. සැලකිය යුතු කාලයක් යයි. මොකද තව හෙන ගොඩක් එපිසෝඩ් තියෙනවා. මඟ නැවතුනත් මේ කතාව මේ වෙනකම් අරන් ආව උපසිරැසිකරුවන්ටත් ස්තූති වෙන්න ඕනේ. ඉතින් ඉවසීමෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.

ඉතින් මන් තාම මේකේ කලින් කොටස් නරඹලා නෑ. ඒ නිසා කලින් කොටස් වල උනු දේ නම් මට කියන්න විදියක් නෑ. ඒ නිසා මන් අද කොටස ගැන සරලව කියන්නම්.

Disturbing Behavior

2011 ඔක්තෝම්බර් 6 වෙනිදා විකාශනය උනු මෙම කොටසට 8.5ක IMDB අගයක් තියෙනවා. ක්ලවුස්ගේ දෙමුහුන් වැඩේ අසාර්ථක නිසා මායාකාරීව හම්බවෙන්න යනවා. එතකොට මායාකාරී කියන්නේ, කල්වුස්ගේ නංඟි ගාව  එයාට ඕන දෙයක් තියෙනවා. ඒක අරන් එන්න කියලා. ඒ නිසා ක්ලවුස්ගේ නංඟිට නැත්නම් රෙබෙකාට පණ දෙනවා. මේ අය එක්ක ස්ටෙෆන්ට තිබ්බ සම්බන්ධයත් පැහැදිලි ඇති. ඒවගේම ඒ කාලේ ක්ලවුස් සහ රෙබෙකා කාට බයේද දිව්වේ කියලා හොයාගන්න ස්ටෙෆන් උත්සහ කරනවා.

ඒ අස්සෙන් ජෙරමිට අවතාර පේන්න ගන්නවා. හැබැයි ඉතින් ලස්සන අවතාර. අපිත් කැමතියි ඒ වගේ අවතාර වලට නම්.

ඒවගේම ඩේමන් සහ ෂෙරිෆ් යනවා කැරොලයින්ගේ තාත්තට පොඩි වැඩක් කරන්න. එයා කැරොලයින්ට කරපු දේ නිසා. ඒත් ඒ වැඩේ හරියන්නේ නෑ.

සැ.යු. :-  මෙම ප්‍රසිද්ධ කතා මාලාවට උපසිරැසි එක් කිරීමට ඔබත් කැමති නම්, උපසිරැසි කරුවෙක්ට තමන් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම වෙබ් අඩවිය වන අප හා එක්වීමට ඔබටත් පුලුවන්…

admin@subz.lk
K.A Raveen
K.A Raveen Translator
5 Movies
195 TV Series
200 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
1080P
Torrent / magnet link
Torrent
The Vampire Diaries S03E04 MULTi 1080p WEB H264-NERO EZTV
E4 2.65G
GET
The Vampire Diaries Sinhala Sub collection
Discussion (11)
  • Charith Pramodya User
    Windows 10 Chrome 86

    මම කැමතියි සබ් කරන්න මේකට..

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 86

      admin@subz.lk ekta msg ekak daanna….

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 86

    sub ekata thanks saho…..!!!

  • Sachintha Unregistered
    Android 10 UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 86

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  • Nipuni Peiris User
    Windows 10 Opera 72

    SRT file eka dannakooo sub eka play wenna nana

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 86

      .sub ekai .idx kiyala file dekak thiyenawane.
      E dekama add karanna video ekata
      ethakota play wenawa 🙂 🙂

  • Roshan Unregistered
    Android 8 Chrome 69

    ammo yantham ethi bn sub denawta.ublta man panayanak benala ethi sub dennethi nisa mekata.sry machoooo.thnx sub denawata apahu.complete sub denna.

  • මයිකි Unregistered
    Android 9 Chrome 86

    ඇත්තටම නියමයි. මේ කතාවට සබ් නැති නිසා මේ කතාවට සම්බන්ධ අනිත් කතා ටිකත් මං බලන් නැතුව ඇත ඇරලා තිබ්බේ. එලම එහෙනම් කතාව අවසන් වෙනකන්ස සබ් කරන්න. season 7 ක් 8 ක්ද තියෙනවා නෙද. බලන් ඉන්නවා ඉවර කරනකන් සබ් ගහලා

  • Manilka perera Unregistered
    Android 8.1 Chrome 84

    thanks bro sub ekata

  • Nathasha Unregistered
    Android 10 Chrome 138

    Aththatma godk thanks sub walata

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search