The Reckoning
2011 ඔක්තෝම්බර් 13 වැනිදා විකාශනය උනු මෙම කොටසේ IMDB අගය 9.1ක්. අද අපේ කට්ටියම ඊළඟ වසරෙදි ජ්‍යේෂ්ඨයන් වෙන්න යන නිසා ප්‍රෑන්ක් නයිට් එකක් එහෙම නැත්නම් බයිට් කරන විහිළු කරන රාත්‍රී පාටියක් දාන්නයි යන්නේ. ඒකට කට්ටිය සරසන ගමන් ඉන්නකොට නොහිතපු අමුත්තෙක් එනවා. ඒ නිසා එලේනා ඇතුලු කට්ටියම අමාරුවේ වැටෙනවා. ටයිලර් මැරෙන ගිහින් බේරෙන්නේ. ටයිලර් හැබැයි වෙනම කෙනෙක් බවට පත්වෙනවා.
ඩේමන් සහ කැතරිනාත් කෙනෙක්ව පැහැරගෙන වෙන අරමුණක් වෙනුවෙන් ගමනක් යනවා.
ජෙරමිට විතරක් නෙමේ, අද මැට් ටත් අවතාර දකින්න පුලුවන් වෙනවා.
අද කොටස ඉවර වෙනකොට ඩේමන් එලේනා සම්බන්ධය වැඩි වෙද්දී, ස්ටෙෆන් එලේනා සම්බන්ධය දුරස් වෙනවා වගේ. ඇයි එහෙම වෙන්නේ කියලා බලන්නකෝ.
සැ.යු. :- මෙම ප්‍රසිද්ධ කතා මාලාවට උපසිරැසි එක් කිරීමට ඔබත් කැමති නම්, උපසිරැසි කරුවෙක්ට තමන් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම වෙබ් අඩවිය වන අප හා එක්වීමට ඔබටත් පුලුවන්…
admin@subz.lk
සබට ගොඩක් ස්තුතියි සහෝදරයා.
සබ් වල Color එක White දාන්නකො brother
thankz bocca:thumbsup::thumbsup: digatama subs demu hode:grin:adarei:kissing_heart:
සිංහල උපසිරැසියට ස්තූතියි
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
sub eka wetennene
.sub .idx kiyana files dekama video ekata add karanna
add 1ka cun karata weda nane , poddak downlord link 1ka wedakaranawada balanna plz
thanks bro sub ekata