Published
November 4th, 2020 by
K.A Raveen
Ordinary People (සාමාන්‍ය මිනිස්සු)
2011 නොවැම්බර් 10 දින විකාශනය උනු කොටසේ IMDB අගය 9.0ක්. අද කතාව මානව පරිණාමය වගේ වැම්පයර්ලගේ පරිණාමය ගැන සම්පූර්ණ කතාවක් බලන්න පුලුවන්. අපි දන්නවනේ ක්ලවුස් රෙබෙකා එලයිජා කියන්නේ ඔරිජිනල්ම වැම්පයර්ස්ලා කියලා. එතකොට සැල්වටෝර් සහෝදරයන්ව වැම්පයර්ලා කරේ කැතරින්නේ. වැම්පයර් කෙනෙක්ව හදාගන්න හැටි අපි දැක්කා කතාව පුරාවටම. ඒත් මුල්ම වැම්පයර්ස්ලා ඒ කිව්වේ රෙබෙකා ක්ලවුස් එහෙම හැදුනේ කොහොමද? අද කොටස ඒක ගැන. එහෙම වෙන්න කලින් එයාලත් සාමාන්‍ය මිනිස්සු.
Download Links:
Download Direct 1080P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතK.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
7.7
86%
57%
Comments: 3
Leave a Reply
Search
Login
සහන් සුලක්ඛණ
sub ekata thanks saho
Sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Manilka perera
thanks bro sub ekata