The Vampire Diaries (2011) [S03 : E06] Sinhala Subtitle

November 02, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

Smells Like Teen Spirit

 

අද කොටසට IMDB අගය 8.6ක්. 2011 ඔක්තෝම්බර් 20 විකාශනය උනු කොටසක්. මයිකල් එනවා කිව්වා විතරයි ක්ලවුස් අතුරුදහන්. හැබැයි ඉතින් එලේනා ගාවින් බොඩිගාඩ් කෙනෙක්වත් තියලනේ යන්නේ. එලේනාට මේ වැඩේ එපා වෙන නිසා ඩේමක් රික් කැරොලයින් කට්ටියත් එක්කම ස්ටෙෆන්ට වැඩක් දෙන්න යන්නේ. වැඩේ සාර්ථක උනත් මැට් කරන මැටි වැඩක් නිසා වැඩේ අනික් පැත්ත ගැහෙනවා. ඒ මොකද්ද කියලා ඔයාලම බලාගන්නකෝ.

සැ.යු. :-  මෙම ප්‍රසිද්ධ කතා මාලාවට උපසිරැසි එක් කිරීමට ඔබත් කැමති නම්, උපසිරැසි කරුවෙක්ට තමන් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම වෙබ් අඩවිය වන අප හා එක්වීමට ඔබටත් පුලුවන්…
admin@subz.lk

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
1080P
DIR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (3)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 86

    sub ekata thanks saho

  • sachintha Unregistered
    Android 10 UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි

  • Manilka perera Unregistered
    Android 8.1 Chrome 84

    thanks bro sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search