The Vampire Diaries (2011) [S03 : E07] Sinhala Subtitle
භූත ලෝකය
2011 ඔක්තෝම්බර් 27 විකාශනය උනු අද කොටසට 8.7ක IMDB අගයක් තියෙනවා. අද කොටස වෙන්නේ අමුතුම සිද්දියක්. කලින් කොටසේ මතක ඇතිනේ ඩේමන් මරලා දාපු කෙනෙක් වෙච්ච මේසන් ලොක්වුඩ්ගේ අවතාරේ ඇවිල්ලා ඩේමන්ට කරදර කරනවා. ඇත්තටම මේක උනේ ඇයි? විකී ඩොනවන්ව ආපහු එලවන්න ගිහින් වෙච්ච වැඩක්. ඕකෙන් වෙන හොඳම සිද්දිය ඒක නෙමේ. එහෙම එළියට ආවේ මේසන් ලොක්වුඩ්ගේ අවතාරේ විතරක් නෙමේ. කලින් කතාවේ සමගත්තු චරිත කිහිපයක්ම අද එනවා. එයාලා ඇවිල්ලා මොකද කරන්නේ? එයාලව ආපහු එලවගන්න පුලුවන් වෙයිද? ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා ඔයාලටම තමා බලාගන්න වෙන්නේ.
sub ekata godak thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි
Tnq bro sub dunnada me tv show ekata :heart_eyes:
thanks bro sub ekata