The Vampire Diaries (2011) [S03 : E13] Sinhala Subtitle
Bringing Out The Dead
මාතෘකාවෙන්ම තේරෙනවා ඇතිනේ අද වෙන දේ. මෙච්චර කල් අභිරහසක් උනු අර අගුළු දාපු මිනී පෙට්ටියේ ඉන්න කෙනා අද එළියට එනවා. කවුරු කියලද හිතන්නේ? අනික ක්ලවුස් මෙච්චර බය වෙන්න තරම්?
ඒ වගේම ඩේමන් ගලවලා තියෙන්නේ එලයිජාගේ කිණිස්ස කියලා කලින් කතාවේ තේරෙන්න ඇතිනේ. ඩේමන් ඒ කරපු වැඩේ මොලේ පාවිච්චි කරලා කරපු වැඩක්ද?
ඒ වගේම අර මරණ පරීක්ෂකගේ ඝාතනය. තාම කවුද කියලා හොයාගන්න බෑනේ. හිතුවෙනම් අර ඩොක්ට ෆෙල් කියලා. ඒත් එහෙම නෙමේ කියලා රික්ට නම් තේරුනා. ඒත් වැඩේ කියන්නේ අදත් මිනිමැරූම් උත්සහ කිරීම් 2ක් වෙනවා. මේ නිසාම අද කතාවෙන් කෙනෙක් සමුගන්නවා.
සිංහල උපසිරැසියට ස්තූතියි
sub ekata thanks saho
sub ekath thnx brother
digatama sub denawa neda bro.nathara krnna epa plz macho.
Thanks brother
srt වලින් ඕනි
thanks bro sub ekata