The Vampire Diaries (2011) [S03 : E14] Sinhala Subtitle
Dangerous Liaisons
කලින් කතාවේ දකින්න කවුද වටිනා කියන පෙට්ටියෙන් එළියට ආවේ කියලා. ඔරිජිනල් පවුලේ අම්මා. නැත්නම් පළමු මායාකාරිය. ආව ගමන් එයා වැඩ පටන් ගන්නවා. මුළු ඔරිජිනල් පවුලම ආපහු එකට එකතු වෙච්ච නිසා ඔරිජිනල් අම්මා ලෑස්ති කරනවා නැටුම් පාටියකට. මේකට මෙයා හැමෝටම ආරාධනා කරනවා. විශේෂයෙන්ම එලේනාට. අනික එලේනාට තනියම ඇවිල්ලා හම්බෙන්නත් කියනවා. ඒ මොකට වෙන්න ඇත්ද? ඇත්තටම මේ සාදයේ වෙන යටි අරමුණකුත් තියෙනවා. අනික හැමෝම හිතුවේ මේ මිනි පෙට්ටියේ තියෙන දෙයින් ක්ලවුස්ව මරන්න උදව්වක් වෙයි කියලා. එතකොට ඒ වැඩේ වෙන එකක් නැද්ද?
sub ekata thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි
thanx sahoo sub ekata
thanks bro sub ekata