The Vampire Diaries (2011) [S03 : E15] Sinhala Subtitle
All My Children
හරි එහෙමනම් කලින් කොටසෙදී ඔරිජිනල් පවුලේ අම්මා පාටි තියලා කරපු ප්ලෑන් එක දැක්කනේ. ඒ වගේම ඒක එලේනාට කිව්වා. ඉතින් අද කතාවේ බොනී සහ එයාගේ අම්මත් එක්ක එකතු වෙලා ඔරිජිනල් පවුලේ හැම ළමයෙක්වම මරලා සොබාදහමේ සමබරතාවය රකින්න තමා හදන්නේ. ඒ කියන්නේ කලින් කොටසේ ඉතුරු වැඩ ටික කරන්නයි හදන්නේ. ඉතින් වැඩේ කියන්නේ ඒක සාර්ථක වෙයිද? දරුවෝ ටික මේක දැනගනීද? දැනගත්තොත් නිකන් ඉඳීද? මේක නිසා අදත් අමාරුවේ වැටෙන්නේ එලේනා.
sub ekata thnaks saho
thnx brother sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks bro sub ekata