The Vampire Diaries (2011) [S03 : E18] Sinhala Subtitle
The Murder Of One
ඇලාරිගේ ප්‍රශ්නෙත් මොකද්ද කියලා දැනගෙන බොනී දුන්න ඖෂධ පැළෑටිත් එක්ක ඇලාරික්ව හොඳ කරගන්නයි බලන්නේ. ඒ අස්සේ ඩේමන්ව හොයාගන්නවනේ ඔරිජිනල් අයව මරන්න පුලුවන් ලී ටිකක්. පාලමේ ටික රෙබෙකා විනාශ කරත් පාලමේ නම හදපු බෝඩ් එක අමතක උනානේ. ඉතින් ඒ ලී ටිකෙන් ලී ඉනි ටිකක් හදන් ඔරිජිනල් උන්ව මරන්නයි ලෑස්තිය. අනික් එකෙක් මැරොවොත් ඔක්කොම මැරෙනවනේ. ඉතින් තව දෙයක් කියන්නම්කෝ. ඔරිජිනල් කෙනෙක්ව මරනවා. ඒ කාවද? ඉතුරු ඔක්කොම ඔරිජිනල් අයත් මැරෙනවද එතකොට? කොහොමහරි වැම්පයර්ලා ගැන තව රහසක් අද එළියට එනවා. ඒ මොකද්ද කියලත් දැනගන්නකෝ එහෙනම්.
sub ekata thnaks saho
thnx brother sub ekata
thanks mahooo
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks bro sub ekata