Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E15] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Lee Song-Kyoung,Nam Joo-Hyuk,Jae-yoon Lee,Hye-Jung Cho
පහළොස්වෙනි කථාංගය
(ඔයා වැඩිහිටියෙක් වෙන්නේ එහෙමයි)
අන්තිම කොටසටත් හිමින් සැරේ ළං වුණා.
මේ එපසෝඩ් එක ජුන් හයොන්ග්ට නම් සුභදායක් වෙන්නෙ නෑ. එන ඔක්කොම කරදර මැඳ බොක් ජුටයි ජුන් හයොන්ටයි එයාලගේ අනාගතය ගැන වැදගත් තීරණ ගන්න සිද්ධ වෙනවා.එයාලා මොනවගේ තීරණයක් ගනීවිද කියලා දැන ගන්න ඔයාලම මේ කතාව බලන්නකෝ.පුළුවන් තරම් ඉකමනට අන්තිම කොටසින් හමුවෙමු.![]()
Bohooma Sthuuthi……………
welcome umesh
නියමයි…. සබ් එකට තැන්ක්ස්……