The Vampire Diaries (2009) [S05 : E03] Sinhala Subtitle
මුල් පාපය
කලින් කතාව දැක්කනේ ඩේමනුයි එලේනායි ස්ටෙෆන් හිටිය සේප්පුව හොයාගත්තත්, ස්ටෙෆන් ඒකෙන් අන්තර්ස්දාන් වෙලානේ. ඒක ඇතුලේ වෙන හාදයෙක් මැරිලා හිටියේ. ඒ ස්ටෙෆන් ගොඩ කාලයක් හාමතේ හිටිය නිසා ඒ මනුස්සයගෙන් ලේ බීලා.
කොහොමහරි ස්ටෙෆන් ඉන්න තැනක් ගැන එලේනාට හීනෙන් පේන්න ගන්නවා. එලේනාට විතරක් ඒ හීනෙම කැතරින්ටත් පේනවා. ඉතින් ඒ නිසාම මේ ඩබලයි ඩේමනුයි හීනෙන් දැක්ක සංඥා අනුව ස්ටෙෆන් හොයන්න යනවා. ඒත් ඇත්තටම ස්ටෙෆන් කෝ? ඒ වගේම අද කතාවට තව කෙනෙක් එකතු වෙනවා. ටිකක් නපුරු ලස්සන කෙනෙක් හැබැයි. ඒ වගේම අර මැට් ට භූතයෙක් එබුව නෝනාත් කතාවේ ඉන්නවා. වැඩි විස්තර කියන්නේ නෑ. මොකද්ද මේ මුල් පාපය කියලා කතාව බැලුවම තේරෙයි.
ඊළඟ කොටසින් හම්බවෙමු.
sub ekata thanks saho
ස්තූතියි සහන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
ස්තූතියි සචින්ත
sub ekat thanks
ස්තූතියි තරින්ද
thanks brother
ස්තූතියි ලහිරු
thanx macho sub ekata.digatama demu
ස්තූතියි ROSHAN MADU
s5 ep 2 sub nane