The Vampire Diaries (2009) [S05 : E06] Sinhala Subtitle
කලින් කොටසින් ඩේමන් ගේමක් ගහනවනේ බොනීව ආපහු අරන් එන්න. හැබැයි වැඩේ ගැස්සෙනවා ස්ටෙෆන් නිසා. ඕකේ අන්තිම ප්‍රතිඵලය අහිතකර උනේ කැතරින්ට. කැතරින්ට ඇත්තටම මොකද්ද උනේ කියලා හරියටම බලාගන්න පුලුවන් අද කොටසිනුත්. තව කොහොමහරි ඩේමන් වැඩේ අතාරින්නෙත් නෑ. තව ප්ලෑනක් ගහනවා ඩේමනුයි සයිලසුයි. බලමු ඒ ප්ලෑන කොහොම වෙයිද කියලා. අනික් පැත්තෙන් විට්මෝර් කොලේජ් එකේ දොස්තරගේ හොරේ හොයනවා කැතරින්. එයාට උදව්වට කෙනෙකුත් එනවා.
එහෙනම් ඊළඟ කොටසින් හම්බෙමු.
♦ Idx_sub උපසිරැසි සමග නැරඹීමට උපදෙස් ♦
1) ඔබ නරඹන්නේ පරිගණකයෙන්නම් මුලින්ම වීඩියෝ පිටපත ඔබ භාවිත කරන ප්ලේයරය හරහා ධාවනය කරන්න. ( Pot Player සහ MPC-HC Player වඩාත් ගැලපේ ) ඉන්පසු උපසිරැසි zip ගොණුව විවෘත කර එහි idx_sub ගොණුව තුල ඇති .idx හා .sub යන ෆයිල් දෙකම එකවර සිලෙක්ට් කර ප්ලේයරය මතට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න.
2) එසේ නැත්නම් වීඩියෝව සහිත ෆෝල්ඩරයට උපසිරැසි ෆයිල් දෙක දමා වීඩියෝවත් උපසිරැසි ෆයිල් දෙකත් එකම නමින් නැවත නම් කරන්න. ඉන්පසු ප්ලේයරයෙන් වීඩියෝව ධාවනය කරන විට උපසිරැසි ස්වයංක්‍රීයවම ලෝඩ් වනු ඇත. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන මගින් නරඹන අයද මෙම ක්‍රමය භාවිතා කරන්න. (MX Player වඩාත් ගැලපේ)
♦ උදාහරණ :
වීඩියෝ පිටපත – Palmer.2021. web.mkv
උපසිරැසි ෆයිල් දෙක – Palmer.2021. web.idx
Palmer.2021. web.sub
sub ekata thanks saho
ස්තූතියි සහන්
raveen ayya tanks sub ekata :heart_eyes:
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ස්තූතියි සචින්ත
thanks machooo, digatama oni
ස්තූතියි ලහිරු, දිගටම ලැබෙනවා…
Raveen Ayya Thank you Sub එකට.
මේ කොටස බැලුවේ අද උදේ.
මම ගොඩාක් ආසාවෙන් බලන TV Series එකක් මේක,කතාවේ අවසානය වෙනකන්ම subtitles දෙන්න පුලුවන් ද ?
දෙන්නම් DESHAN NUWAN
Thanx macho sub ekata.digatama demu
ස්තූතියි ROSHAN MADU