The Vampire Diaries (2009) [S05 : E08] Sinhala Subtitle

May 07, 2021 Expert Subtitler
Subtitle by K.A Raveen
සරසවියේ මැරුණු මිනිසෙක්
ඔන්න එහෙනම් සෑහෙන්න කාලයකට පස්සේ තමා මේකට උපසිරැසි ගේන්න උනේ. ඒකට හේතුව උනේ මේ ටිකේ මගේ වැඩ කන්දරාව වැඩි උනු නිසා. කොහොමහරි මට පැවරිච්ච මේකේ ඉතිරි කොටස් ටික ටක් ගාලා දෙන්නම්.

බොනීගේ නැවත පැමිණීමත් එක්ක තමා අද කතාව පටන් ගන්නේ. බොනී එහෙම ආවට ඒකේ අතුරු ප්‍රතිඵලත් නැතුවම නෙමේ. අර සේප්පුවේ හිරවෙලා හිටිය නිසා ස්ටෙෆන්ටත් එච්චර හොඳ කලදසාවක් නෙමේ තියෙන්නේ මේ ටිකේ. හැබැයි ඒකට කෙනෙක් උදව් කරනවා. උදව් කරන මනුස්සයත් එච්චර යහතින් නෙමේ ඉන්නේ. ඒ වගේම අර මැට් ට වැහිලා ඉන්න හාදයාව ඉවරයක් කරගන්න පුලුවන් වෙනවා. අනික් වැදගත් කාරණය තමා ඩේමන්ට පුලුවන් වෙනවා, අර විට්මෝර් වල තියෙන රහස් සමාජය ගැන හෝඩුවාවක් හොයාගන්න. ඇත්තටම ඒක ඩේමන්ගේ අතීතයටත් සම්බන්ධයි වගේ. අපි බලමුකෝ.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
1080P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (6)
  • Lakmal Unregistered
    Android 9 Chrome 90

    tsnsk saho sub ekata godak pin

  • lahiru Unregistered
    Windows 10 Firefox 88

    thanks machooooo

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 90

    sub ekata thanks saho

  • K.A Raveen Expert Subtitler
    Windows 10 Chrome 90

    අදහස් වලට ස්තූතියි

  • sachintha Unregistered
    Android 11 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් බලන් හිටියේ
    ජය

  • Roshan Madu User
    Android 8 Chrome 89

    තෑන්ක්ස් මචෝ සබ් එකට……

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search