The Vampire Diaries (2009) [S05 : E18] Sinhala Subtitle
වැම්පයරයන්ගේ දින සටහන් 18 වන කොටසයි මේ.
5 වන කතාසමය – 18 වන කොටස
නම් වන්නේ: Resident Evil ලෙසයි.
විකාශය වූ දිනය – 2014 අප්‍රේල් 17
මෙම කොටසට ලැබී ඇති Imdb අගය – 8.1
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.HDTV ආදී වෙනත් කිසිදු පිටපතක් සඳහා උපසිරැසි නොගැලපේ. එම පිටපත් සඳහා යාවත්කාලීන කිරීමක්ද සිදුනොවනු ඇත.
සිංහල උපසිරැසියට ස්තූතියි
sub ekata bohomathma sthuthiyi ayiye
තෑන්ක්ස් මචෝ සබ් එකට……
supirii sahoo thankzzz..digatama sub karamuu..jaya wewaa..