Strong Girl Bong-soon (2017) [S01 : E16] Sinhala Subtitle
ශක්තිමත් කාන්තාව ඩො බොන්ග් සූන් – අවසාන කොටස
ඔන්න එහෙනම් මේ කතාවෙත් අන්තිම කොටසට ආව. මේ කතාවටනම් මන් හිතුවට වඩා ගොඩක් කාලයක් සබ් දාන්න වුනා. මුලින්ම එහෙනම් මන් කතාව ගැන පොඩ්ඩක් කියල ඉන්නම්
මේ කොටසේදී කිම් ජන් හ්යන්ව කොහොමහරි එකතු වෙලා අල්ලගන්නවා. ඔයගොල්ලොත් ඉස්සෙල්ල කොටස ඉවර වෙද්දී ඒක දකින්න ඇතිනෙ. ඒ වගේම මේ කොටසේදී ඩො බොන්ග් සූන් ගේ ගේම් එකත් හදල ඉවර කරනව.මේ වගේ සිද්ධි ගොඩක් සිද්ද වෙනවා. අන්තිම කොටස නිසා මන් මුකුත් වැඩිය නොකිය ඉන්නම් එහෙනම්.. ඉතුරු ඒවා ඔයගොල්ලෝ කතාව බලලම දැනගන්න. කොහොම හරි අන්තිමට තියෙන්නෙනම් හැපි එන්ඩින්ග් එකක්![]()
කතාවේ අන්තිම කොටස වෙනකන් රැදිල හිටිය හැමෝම කතාව හොඳට රස විදින්න ඇති කියල හිතනවා(සබ් දෙන්න පොඩ්ඩක් පරක්කු වුනත්![]()
). ඒ වගේම මේ කතාව දාද්දි ආපු ගැටළු වලට මට උදව් කරපු subz lk ඇඩ්මින්ට, ඉෂී අක්කට වගේම හැමෝටම ගොඩක් ස්තූතියි.
හැමෝටම ගොඩක් ස්තූතියි.. තවත් ලස්සන කතාවකින් හම්බවෙමු!!
SUB එකට THANKS පුලුවන්නම් TV SERIES එකකට SUB දානකොට දවස් තුනෙන් තුනට වත් දාන්න බලන්න කතාව ඉවර වෙනකම් SUB එක දුන්නට THANKS ඉක්මනටම 50වෙනි SUB එකත් දාන්න පුලුවන් වෙන්න කියලා මම සුබ පතනවා මම නම් කැමති Abyss එකට පුළුවන් නම් මේ TV SERIES දෙකටත් SUB දෙන්න පුළුවන්ද Introverted Boss 2017/You Are My Destiny 2014
බුදු සරණයි
Sub ekata godak sthuthiyi. e wagema digatama iwara wenakm sub dunnatath thanks. eelngata abyss ekata denna kiylaa kiynawaa.
Hmoo..Akkee..
DenakalIdiyee..
Barimath Tnna MSG Dalath karadara kala…
Bohooma Sthuthuthii Awasanaya Wenakal Kathawa klata..Godaak Sthuuthiyi..
Ikmanin Thawath K Drama !kin Hamuwemu..
Jayamawewaa…!!!
බොහොම ස්තුතියි මේ ලස්සන කොරියන් ට්වි සිරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට .
Thanks:heart_eyes::heart_eyes::heart_eyes:
sub ekata godak thanks!:heart_eyes::star_struck::heart_eyes:
Rookie Historian Goo Hae-ryung dhennako akke
anthima wenaknma sub eka dunnata thanx dear. ikmanina 50 pannamu hode.ilgata oya kamathi ekakata sub denna dear oya dila thiyena hama kathwama lassanai.:heart_eyes:
ilga eka enakn bln innawa.good luck!
අපේ ඉෂි ගේ අනිත් එක්කෙනා එක එපිසෝඩ් එකට වෙන වෙනම පොටෝ උප්ලෝඩ් කරනවා …:rofl:….
:joy: :joy: ehema thamai api.
:sweat_smile::sweat_smile::sweat_smile::sweat_smile:
link aka veda nane password akak illanavane
BJkaRfCoMcAn3GmNNTkCbtPhuU0n-4hbQL9lAoWBULY එන එකට මේක දාල බලන්න..
හොදට කරලා තියෙනවා ..මගෙන් සුබ පැතුම් ඩියර් ..!!!!!! තවත් අලුත් කතාවක් ඕනේ !!!!!!!
abyss gemu,
thank u.!
Comment karapu hamotama godak sthuthiyi! Man lagadima aluth katawath gennam:smiley::smiley: