The K2 [S01 : E01] Sinhala Subtitle
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
කොහොමද යාලුවනේ.මේ මගේ පලවෙනි උපසිරැසිකරණය.කොරියන් කතාවකින්ම උපසිරැසිකරණය ආරම්භ කරන්න කියල හිතුව.මේ The K2 කතාමාලාව තමයි Subzlk අඩවියෙන් නිකුත් කරන පළමු කොරියන් කථාමාලාව.ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටු වෙනව.The K2 කථාමාලාව කොරියාවේ TvN නාලිකාවේ 2016 නොවැම්බර් මාසෙ තමයි විකාශය ආරම්භ උනේ.මේ කථාමාලාව කොටස් 16 කින් සමන්විතයි.මේ කථාව Melodrama,Political,Action ඝනයට අයත් වෙන 2016 ආව සුපිරි කොරියන් කතාවක්,ඒවගේම මේකෙ Love Story කුත් යනව,ඒනිසා මේක Romance ඝනයටත් අයත් වෙනව.ඒවගේම මේ කතාමාලාව IMDB මිටරේ 8.2 අගයක් අරන් තියෙනව.ඒකෙන්ම තේරෙනවනේ කථාව හොද එකක් කියල.හරි එහෙනම් අපි කථාව පැත්තට හැරෙමු…
Kim Je-Ha,Anna,Jan See-Joon,Choi Yoo-Jin.මේ අය තමා මේ කතාමාලාවේ ප්‍රධාන චරිත 4.Kim Je-Ha කියන්නෙ හිටපු කුලී හමුදා සෙබලෙක්,Jan See-Joon කියන්නෙ ජනාධිපති අපේක්ෂකයෙක්,ඔහුගෙ අවජාතක දුව තමයි Anna.Annaගෙ ඇත්ත අම්ම ඇය පොඩි කාලෙ මිය යනව.ඇය එයාගෙ තාත්තගෙ ජනාධිපති වීමෙ සිහිනෙ ඉත්තෙක් වෙලා ඉන්නෙ.(කථාව බැලුවහම තේරුම් යයි).Choi Yoo-Jin කියන්නේ Jan See-Joonගෙ බිරිඳ.ඇය ජනාධිපති ආර්යාව විමේ සිහිනෙන් ඉන්න කෙනෙක්.හරි එහෙනම් කථාව බලලම ඔයාල තීරණය කරන්න.සබ් එක බාගෙන Comment එකකුත් දාගෙනම යන්න කියල ආරාධනා කරනවා.දෙවන කොටසෙන් හම්බෙනකන් හැමෝටම ජයවේවා!!!
Spoiler Warning : The K2 is a 2016 South Korean television series starring Ji Chang-wook, Song Yoon-ah, Im Yoon-ah and Jo Sung-ha. It premiered on tvN every Friday and Saturday at 20:00 on September 23, 2016 until November 12, 2016 for 16 episodes…
👌👌👌👏👏
download link eka wada na ne bro
sub ekata thanks saho
Thank u so much…fated love to you drama eke subtitles dennakoo😁😁
Meke link dan weda nane download karanna?
link denna puluwanda?
Thank you bro
Bro meke sub eka wada nanne…… puluwannam ikmanatama wada karana sub ekak dennakoo
Meka balanda be ne