Trending

Scholar Who Walks the Night (2015) [S01 : E03] Sinhala Subtitle

අදුරේ ගමන් කරන ගුරුවරයා 3 වන කතාව 

මේක 2015 දී අපේ වෙබ් අඩවිය දෝෂයක් නිසා නතර වෙන්න කලින් දීපු කතා මාලාවක් ..හොයලා  බැලුවාම Subz LK වෙබ් අඩවියේ පලවෙනි කොරියන් කතාව ..මම සයිට් එක automation කරාට පස්සේ යට ගිහින් තිබුන සේරම කතා මාලාවන් එලියට ආවා ..එතින් සමහර ඒවා මම අයින් කරන් යද්දී මට මේ කතාව අහු උනා ..මේක අයින් කරනවාද ..තියනවද කියලා මට හිතා ගන්න බැරි උනා ..එත් මේකට කෙනෙක් comment කරලා තිබුනා ..මට මතක් වෙන කෙනෙක් ව එතින් අයින් කරන්න බැරි උනා .ඒ වාගේම තවත් ගොඩක් අය  ඉල්ලා තිබ්බා.ඒ හින්දාම මේකට උපසිරැස කරා ..මෙහෙමයි මේකට තියෙන ඉල්ලීම් බලලයි..මම මේකට උප සිරැස ඉස්සරහට කරන්නේ .මොකද මේකේ කොටස් 20 ක කතාවක් ..සාමාන්යෙන් කොරියන් කතාවක තියෙන්නේ කොටස් 16 යි එත් මේකේ 20 ක තියෙනවා ..

 

මොනවා උනත් මේ කතාවේ මම ආසම දෙයක් තියෙනවා.. යන් සුන් කියලා පොත් වෙළෙන්දියක් ඉන්නවා ..පුදුම ලස්සනයි ..මුහුණෙන් ගොඩක් දේවල් කියවෙනවා ..අහිංසක බොලද බව ..පිරිපුන් බව ..ප්‍රේමනීය බව ..සතුට ගෙන විස්මය දක්වන මුහුණ . එකට අපේ ඉන්න ගෑනු ළමයි …තියෙන්නේ එක මුණ යි ..ඒ මුණ හොදයි පොඩි ළමයි බය කරන්න ..(joke)…

එතින් අද කතාව මම කියන්නේ නැහැ .එත් කෙටියෙන් කියනවා නම් යන් සුන්ට මුකුත් වෙන්නේ නැහැ ..එයාව බෙර ගන්නවා .. එතින් ඊට වඩා කතාව කියන්නේ  නැහැ   .කතාවේ රසය යනවා ..ගොඩක් කාලයක් මේක එනකම් බලන් හිටියා නේ ..එහෙනම් කතාව රස විදින්න ..බලමු ප්‍රතිචාර කොහොමද කියලා ..ඒ වාගේම  ගැනු ළමයින්ට මම විහිළුවක් කරේ හොදේ ..තරහා ගන්න එපා ..!!!

 

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
181 Movies
653 TV Series
834 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Scholar Who Walks the Night Sub Collection
Discussion (40)
  • sumith Unregistered
    Android 4.4 Chrome 30

    thanks saho .ikmanta ithuru sub denna

  • chathu Unregistered
    Windows 7 Chrome 63

    thank you. ithuru tikath ikmanata denna………………….

  • Silent$ Unregistered
    Windows 7 Chrome 63

    Ithuru sub denna ikamanata….?

  • නුවන් Unregistered
    Android 4.4 UC Browser 10.1

    සබ් එක ඉක්මනට දෙන්නකෝ????

  • ishara Unregistered
    Windows 7 Chrome 64

    Thanks…………….. Good Luck……………. ????????????????

  • Sandamali Unregistered
    Windows 10 Chrome 63

    ane ithiri kotas wala subs tikath ikmanata denna..

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 64

      dear mama ep5 wenakan sub eka dila thiyenne..ithuru tikath dennam

  • madushan Unregistered
    iOS 13.3 Safari Mobile 13

    Splash splash love me drama eke sinhala sub eka set karala dennako

  • Amiru Punchihewa User
    Android 10 Chrome 83

    Sub download karanna bane

  • shihan Unregistered
    Windows 8.1 Chrome 86

    episode 3 download link wada natha

  • tharindu sanjana User
    Windows 8.1 Chrome 86

    download link wada na

  • tharindu sanjana User
    Windows 8.1 Chrome 86

    meka thama update karala nane

  • tharindu sanjana User
    Windows 8.1 Chrome 86

    episode 3 idala 1k wath download karana ba link wada na

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search