Scholar Who Walks the Night (2015) [S01 : E07] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 7 වන කතාව
කතාව පොඩ්ඩක් පරක්කු උනා නේ ..ඇත්තම පරක්කු උනේ නැහැ ..මොකද මම ටැමිල් ෆිල්ම් එකට සබ් කරන ගමන් නේ හිටියේ ..එත් කියන්න ඕන මේ කොටස දැන් දවස් ගානකට කලින් දෙන්න හිටියේ ..ඒවාගේම මේල් එකට එවාපු අනිත් අයගේ සබ් ටිකත් පරක්කු වෙලා වැටුනේ ..
මේ සේරම එට්සාලාට් ආයතනයට පින් සිද්ද වෙන්න ..එක පාරටම 3g සිග්නල් නැති කරා නේ ..අන්තිමේදී දාපු සල්ලි නැහැ ..පැමිණිලි කරන්න කතා කරාම එකත් බාගෙට අහලා කට් කරා නේ ..එයාලා ගැන කියලා වැඩක් නැහැ නේ ..කෙලින්ම කතාවට එන්නම් …
මෙතෙක් ආ ගමන් මග
ගිවී කියන පිසාචයෙක් නිසා පරම්පරා ගානක් ජොසැන් අදිරාජ්‍යයේ රජ පවුල බය කරගෙන ඉන්නවා ..ගිවී ගෙන් ගැලවෙන්න ඔටුන්න හිමි ජන්ගියුවන් කුමරු රහස් සැලැස්මක් හදනවා ..(අත් පොතක් )..මේකට මෙයාගේ යාලුවා කිම් සොන් යොල් (අදුරේ ඇවිදින ගුරුවරයා ) වත් සහභාගි කරගන්නවා..එත් ගිවී ජන්ගියුවන් කුමරුව මරනවා ..ඒවාගේම කිම් සොන් යොල් පිසාචයෙක් වෙනවා ..කිම් සොන් යොල් පිසාචයෙක් වෙනවා විතරක් නෙවෙයි එයාගේ Myunghee වත් නැති වෙනවා ..තව පස්සේ ඔටුන්න හිමි සාදොන්ග් කුමාරයත් ..රටේ රජතුමා තමන්ගේ පුතාලා පාවා කැප කරලා තියෙනවා ..එයාගේ සිංහාසනය තියා ගන්න …
කිම් සොන් යොල් එයාගේ යාලුවාගේ රහස් සැලැස්ම තියෙන අත්පොත හොයනවා ගිවී ව විනශ කරන්න. මේකට දක්ෂ පොත් වෙළෙන්දෙක් වන ජෝ යන් සුන් යොදා ගන්නවා ..එත් ජෝ යන් සුන්කියන්නේ ගෙදර බර කරට අරගෙන පිරිමියෙක් වාගේ වෙස්වලා ගෙන ඉන්න ලස්සන සුන්දර අහිංසක කාන්තාවක් (එයාව වර්ණනා කරා වැඩිද මන්දා ) .. මුළු රටේම හෙව්වත් හොයා ගන්න බැරි මේ අත් පොත තියෙන්නේ ජෝ යන් සුන් ගේ තාත්තා ගාව ..මේක කවුරුවත් දන්නේ නැහැ ..අඩුම තරමේ ජෝ යන් සුන් වත් ..
ඒ වාගේම ඔටුන්න හිමි සාදොන්ග් කුමරුගේ පුතා ( ඒ කියන්නේ රටේ රජතුමාගේ මුනුබුරා ) හියුන්ග්මන් කුමරු .මාලිගාවේ වෙන දේවල් වගේම ආදරණිය නවකතා හැගීම්බර සිසුවා වාගේ ලියනවා ..එතින් හැගීම්බර සිසුවා අල්ලන්න ..කට්ටිය වාගේම හැගීම්බර සිසුවාගේ පොත් විකුනපු අය අල්ලන්න .රජතුමා නියෝග කරනවා ..හැගීම්බර සිසුවාගේ පොත් විකුනපු නිසා ජෝ යන් සුන් ඉන්නෙත් ලොකු අනතුරක .ජෝ යන් සුන් ,කිම් සොන් යොල්ට ආදරය කරනවා …ඒ වාගේම හියුන්ග්මන් කුමරුත් ජෝ යන් සුන්ට ආදරය කරනවා ..(මම හිටියා නම් මාත් කරනවා :p)..ජෝ යන් සුන් කලින් ගොඩක් වතාවක් බෙර ගත්තත් ..මෙදා පාර ගිවී එක්ක සටන් කරපු කිම් සොන් යොල් ගොඩාක් තුවාල වෙනවා ..අද එතැන සිට ..
thAnk uu
Thnxxxxxxxxxxxxxx Pttaaaaaaaaaaaaaaaaaaaa
thanks anint ak ekmannata dannakooooooo
බොහොම ස්තූතියි සහෝ
Thanks..Good Luck..
thank you………………..
Ethuru sub tikath dennako ikmanata sho
Sub ikmanata dendo
thank you………?
Ayye den satiyak una thama nene sub ikmanata dennako thama tika davasakin a/l exam ita masa dekakata kalin sub denda loku deyak aka
thanks machn
Thanks bro