Scholar Who Walks the Night (2015) [S01 : E12] Sinhala Subtitle

April 10, 2018 System Admin

අදුරේ ගමන් කරන ගුරුවරයා 12 වන කතාව 

හොදයි එහෙනම් 12 වෙනි කොටසත් අපි ආවා එහෙනම් ..තව කොටස් 8 කින් කතාව ඉවරයි ..ඇත්තම කිව්වොත් මේ කතාව මම මුලදී හිතුවේ කොටස් 16 ක විතරක් තියේවි කියලා ..ඔයාලා දැනටම දන්නවා ඇතිනේ ..රහස් සැලැස්ම මොකක්ද කියලා ..එකේ පොඩි පැහැදිලි කිරීමක් මම කරන්නම්කො ..

1.මව ගේ සම්බන්දය

2.රාජකීයා ගේ කැමැත්ත

3. ආරක්ෂක ගිවී

 

හොදයි රාජකීයා ගේ කැමැත්ත කියන්නේ රටේ රජතුමාගේ කැමැත්ත ..එක එතින් වචනෙම තියෙනවා නේ ..ආරක්ෂක ගිවී කියන්නේ Kim Sung Yeol ට ..එහෙම වෙන්නේ  මුල්  කොටස් වලදී මතකයි නේ කලින් හිටපු ආරක්ෂක ගිවී Kim Sung Yeol ව හැපුවා කියලා ..ඒ නිසා එයා තමයි දැන් ආරක්ෂක ගිවී…එතකොට මව ගේ සම්බන්දය ? මොකක්ද ඒ ? ඒමොකක්ද කියලා මේ කොටසේදී ඔයාලාට බලා ගන්න පුළුවන් ..ඊලග කොටසේදී ඒ ගැන පැහැදිලි කරන්නම්කො .

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
දමිත් ප්‍රියංකර
24 Movies
80 TV Series
104 Total
Discussion (10)
  • Sachintha Unregistered
    Android 6 UC Browser 12.2

    Sub ekata thanks sahoo Jaya 13 n hamu wemu…

  • silent$ Unregistered
    Windows 10 Chrome 65

    Thnxxxxxxxxxxx

  • Manoj Unregistered
    Windows 8.1 Chrome 65

    Thanks machoo subta ilaga kotasath ikmanata demu

  • Lasitha Vikum Unregistered
    Windows 8.1 Chrome 65

    Thanks For Sub

  • Madusha Unregistered
    Windows 10 Opera 52

    බොහොම ස්තූතියි සහෝ

  • Chami.S Unregistered
    Windows 10 Firefox 59

    Thanks.. Good Luck..

  • darshana Unregistered
    Windows 10 Chrome 65

    සිංහල උපසිරැසියට ස්තූතියි “The thin blue line” tv series eka subtitle karala denna. Rowan Atkinson main role eka play karanne.

  • Ranawaka Unregistered
    Android 5.1 Chrome 65

    Thanks saho.

  • P.H.G.BINDUSARA HASARANGA Unregistered
    Android 6 Chrome 54

    Ane aiye Scholar who wolks the night episode 16 edan episode 20 yanakan sub eka dennakoo

  • h.w.tharuka Unregistered
    Android 4.1 Opera 47

    thanks machan tawa koriyan darma wala sub ikmanata dennooio…..jayen jaya wewe

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search