Scholar Who Walks the Night (2015) [S01 : E13] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 13 වන කතාව
හරි එහෙනම් ඔන්න දවසක් යන්න කලින් ඊලග කොටසත් ගෙනාවා ..ඉකමනටම මේ කොටස ගෙනාවා කියන්නේ මොකක් හරි විශේෂයක් ඇති නේ …හ්ම්ම් ඔව් කලින් කොටස ඊයේ බැලුවා නම් දන්නවා ඇතිනේ .. ගිවී එක්ක සටන් කරන ගිහින් ඉල්ලන් කනවා කියලා ..කොහොමහරි මවගේ සම්බන්දය මොකක්ද කියලා මම කලින් ලිපියේ කිව්වේ නැහැ නේ ..දැන් කියන්නම් ..මවගේ සම්බන්දය වෙන්නේ ගිවී ගෙයි මනුස්ස ලේ වලයි සම්බන්දය ..ඒ කියන්නේ ගිවී ගේ ලේ තියෙන එකම කෙනා අපේ ස්වීට් ජෝ (:p) ..එතින් මේ රහස් සැලැස්මේ එන නම් 3 න දැන් හරිනේ ..ඒවා එකිනෙකට ගැලපෙන්නේ කෙසේද කියලා මම පස්සේ කොටස් වලදී කියන්නම් ..ඒ වාගේම ආවසන කොටසේදී එහෙම වෙන්නේ කොහොමද කියන පශ්නය එන නිසා ..නැත්නම් අවසාන කොටසේදී මුකුත් තේරෙන්නේ නැතිව යනවා ..එහෙනම් ඊලග කොටසින් හම්බ වෙමු ….!!!
Sub ekata thanks sahoo Jaya
Thnxxxxxxxxxx broooooooooooooooo
WOOOWWW super super.thank you very much,jaya wewa!!!!
බොහොම ස්තූතියි සහෝ
Thanks For Sub….
Thanks.. Good Luck..
Thanks machoo Sub ekata