Scholar Who Walks the Night (2015) [S01 : E15] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 15 වන කතාව
14 වෙනි කොටසේදී නම් ඇත්තටම කල කිරුනා Scholar Who Walks the Night එකේ රසිකයෝ ගැන..අලුත් අවුරුද්දට සුබ පැතුම් කියලා කවුරුහරි කෙනෙක් කිව්වාම ආපහු අනිත් පැත්තට සුබ පතන එක තමයි ..අපේ ලාංකීයන් ගේ පුරුද්ද ..ඒවා එතින් දැන් දැන් මැකිලා යන නිසා..වෙනම දොස් කියන එක වැරදි කියලා හිතුන නිසා ඒ ගැන මුකුත් නොකියා ඉන්නම් ... අවසන් කොටස් 5 යන්නේ දැන් ...විශේෂයෙන්ම උදය හසංක ,නවින්දු ගුණවර්ධන යන අය හොයන් ඇවිත් සබ් එක දියන් මචෝ කියපු නිසා දෙනවා මිසක් ..නැත්නම් මම මේක අතහැරලා තිබ්බේ ...ඇයි අලුත්අවුරුද්දට සුබ පතපු නැති අයට සබ් එක දෙන්නේ ? . .. එත් batman කියපු දෙයක් මතක් උනා ... superman vs batman එකේ ending එකේ යන දෙබසක් ... "මිනිස්සු නරකයි ..එත් යම් බලාපොරොත්තුවක් තියෙනවා " ...
7.5
IMDB
IMDB
Year : 2015
Actors : Joon-Gi Lee, Tae-Hwan Choi, Hie-jin Jang, So-eun Kim
Set in an alternate Joseon dynasty, Jo Yang-sun (Lee Yu Bi) is the daughter of a nobleman whose family loses everything when her father is framed for treason. To make ends meet, Yang-sun ...
2024-11-21 10:15 pm
SubzLK වෙනුවෙන් දමිත් ප්රියංකර කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 2832
- File Size : 18.554KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Windows 8Chrome 67
sub ekak hadana amaruwa danne hadana kenekma thama.balana ayata eka therenne.thaks sub eka.
Android 6Samsung Browser 7.2
මචන් ආපහු කරන්න බැරි නම් වැඩක් බාර ගන්න එපා..!!!
Android 7Chrome 67
Ituru sub tikath dennako yalu. Bs
Android 6Chrome 54
Ane Aiye Ithuru Tiketh Sub Eka Dennako Please😒
Windows 8Chrome 68
anik episode tika dannako aiye..please..
Windows 7Chrome 68
anith kotas tikatath sub sdendoooo…. aiyoooo😂