Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E09] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Song-Kyoung Lee,Joo-Hyuk Nam,Jae-yoon Lee,Hye-Jung Cho
නවවෙනි කථාංගය
( රහසිගත කැමැත්තකට සුදුසුකම්)
නවවෙනි කථාංගයට සාදරයෙන් පිළිගන්නවා.කැමති තැනකින් අසුන් ගන්න.කතාවට සවන් දෙන්න.
මේ කතාවෙදී ඔයාලට දැකගන්න ලැබෙන දේවල්,
-බොක් ජූට ඕනෙනැති තරම් වතාවක් ඩොක්ටර් ජියොන්ව හම්බ වීම.
-ජූන් හයොන් වදින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටෙන්න කලින් ශේප් වීම+සුපර්
මාර්කට් ට්‍රොලියක් පාවිච්චි කළ හැකි ආකාරය
-ඩොක්ටර් ගෝගේ ස්පීකර් පලහිලව්ව
-ෂී ඉයොන්ගේ පලායාම
-වුන් ගිගේ පවුල
-බොක් ජුගේ මාමගේ අධි රංගනය
තවත් රස කතා නීරස කතා රැසක් සමග බර ඔසවන සුරගන දැන් තිර ගත වේ.
ඔබ සැමගේ රසාස්වාදය පිණිස ඉදිරි කථාංගයන්ද ළගදීම බලාපොරොත්තු වන්න.ස්තූතියි.
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සබ් එකට බොහොම ස්තූතියි..🤗🤗ඒත් තවටිකක් ඉක්මනට දෙන්ඩ පුලුවන්නම් ගොඩක් හොඳයි..😁😘ජය වේවා 🤘🤗😁
Sub ekata thank you!:hugging::blush:
sub ekata thanks sis