The Vampire Diaries (2009) [S05 : E10] Sinhala Subtitle
ඔගස්ටින් රහස් සමාජයේ වෙන දේවල් දැක්කනේ. ඒකෙන් කොහොමහරි අමාරුවේ වැටෙන්නේ එලේනා. ඉතින් එලේනාව අයියා මලෝ දෙන්නා කොහොම බේරගනීද? අනික් පැත්තෙන් කැතරින් වයසට ගිහින් මැරෙන්න යනවා. ඔය පටලැවිලිත් එක්ක කතාව ගලන් යන හැටි බලමුකෝ එහෙනම්.
බොහොම ස්තූතියි සහෝ බොහොම ආසාවෙන් බලන සීරීස් එකක්. ඔයා ලොකු අඩුපාඩුවක් මේ පුරවන්නේ සබ් දෙන සයිට් කොච්චර තිබ්බත් මේ සීරීස් එකට කාටවත් ඉවර වෙන්න සබ් දෙන්න බැරි උනා. ඉතින් ඉස්සරහට මේ කතාව බලන අයටත් ඔයාව අමතක වෙන එකක් නෑ කියල හිතනවා! දිගටම සබ් ටික දෙමු ජය වේවා! ❤
අනිවාර්යයෙන් සහෝ වෙනත් කිසිදු අඩවිකට මේකට සම්පූර්ණයෙන් උපසිරැසි ලබා දීමට හැකිවූයේ නෑ.. subzlk අඩවියේ ඇඩ්මින්වරු හා උපසිරැසිකරුවන්ට හදවතින්ම සුභ පතනවා මේ මහගු කර්තව්‍යය වෙනුවෙන්…
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
sub ekata bohomathma sthuthiyi sahodarayaa me karana seywa wenuwen obata sthuthiyi.
ඔයාලගේ අදහස් වලට බොහෝම ස්තූතියි.
thanks guysssssss
තෑන්ක්ස් මචෝ සබ් එකට……