Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Romance

The king loves (රජුගේ ආදරය ) කොහොමද හැමෝටම ,ඔන්න king loves කතා මාලාවේ තුන්වෙනි කොටසක් ගෙනාවා.මට දෙයක් කියන්න අමතක වුනා ඔයාලට මේ කතාවේ video එකේ sub නැති ඔරිජිනල් එකක් හොයාගන්න නොහැකි වුනු නිසා english sub එක්ක තියෙන video එකක් දැම්මේ නමුත් මට අද original sub නැති video එකක් ලැබුනා.ඒක දාන්නම් original එක හොයන අය ඒ link එකෙන් video එක බාගත කරගන්න .. මේ කොටස ගැන කියුවොත් කුමාරයා ද ඔහුගෙ මිතුරාද ඇයද එකතු වෙලා කන්ද තරණය කරලා ගුරුතුමාට මත්පැන් ගෙන්න යනවා.මේ සිදුවීම අතරේ කුමරු ගුරුතුමා හමුවෙන්න ආව බව කෙනෙක් දැන ගන්නවා.ඒ වගේම අලුත් චරිතයකුත් මෙහි එනවා ඒ කවුද කියලා ඔයාලම බලන්න.කුමරු …

ඉතිරිය කියවන්න »

The king loves (රජුගේ ආදරය ) ඔන්න මං king loves කතාවේ දෙවැනි කොටස ගෙනාවා.මේ කොටසේදී තානාපති ඊ යුම් ගේ දියණිය මරන්න සුදානම් වෙනවා.අසිපත් කරුවෙකු විසින් නමුත් එය සිදු කරන්න බැරි වෙනවා.ආරක්ෂක ඇමතිගේ දෙවනි පුතා වන් ජන් ඇයව බේරගන්න එනවා.මේ සිදුවීම් දිහා දෙන්නෙක් බලන් ඉන්නවා එයින් කෙනෙක්ට පොඩි සැකයක් ඇති වෙනවා.මේ සිදු වුනු සිදුවීම් ඔක්කොම සැලසුමක් ද මරන්න ආව අයයි බේරගන්න ආව අයයි එක පැත්තේ ද වගේ ඔයාලා මුල් කොටස බැලුව නිසා දන්නවා ඇති මේ සියල්ල සැලසුමක් නමුත් එය හෙලි වෙයිද ? මෙයාලා දාපු උගුලට තානාපති ඊ යුම් අසු වෙයිද මේ හැම සිදුවීමක් මැද තාමා කුමාරයත් ඔහුගෙ මිතුරත් ඇයව ප්‍රථම වතාවට …

ඉතිරිය කියවන්න »

The King Loves (රජුගේ ආදරය) කොහොමද හැමෝටම, The King Loves කියන කොරියන් Drama එකේ Hangul නම “Wangeun Saranghanda” සිංහලෙන්  “රජුගේ ආදරය” වේ. මෙය  Historical, Romance, Melodrama ගණයට වැටේ. මං මේ කතාව තෝරාගත්තේ Sub දාන්න ළමයෙක් Comment කරලා මගෙන් ඉල්ලුවා. ඒ නිසා වගේම මේකේ ලස්සන සිදුවීම් තියෙන නිසා ඔයාලා අසා වෙයිකියලා හිතුනා. මං ගැන කියුවොත් මුලින්ම Subz LK එකට මුලින්ම Sub දැම්මේ Scholar Who Walks the Night Korean Drama එකේ අන්තිම Sub 5 ට. එය නොබලපු අය ඉන්නවනම් බලන්න. එකේන් පස්සේ මේ මගේ මුල් තනි Sub එක. ඔයාලා මේ කතාවටත් Sub එකටත් කැමති වෙයි කියලා හිතනවා. මේ කතාව ගැන කියුවොත්  මෙහි …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මේ තමයි 2005 වසරේ තිරගත වුන The Island චිත්‍රපටයේ උපසිරැසිය. මේ චිත්‍රපටය ඇත්තටම මම මීට අවුරුදු කීපෙකට කලින් DVD එකකින් බලපු චිත්‍රපටයක්. IMDB අගය 6.9ක්ද Rotten Tomatos වෙතින් 40% ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 50%ක අගයක්ද ලබා ඇති මේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය සුප්‍රකට අධ්‍යක්ෂ මයිකල් බේ මහතාගේ. මෙය සම්මාන 7කට නිර්දේශව එයින් එකක් දිනාගන්නත් සමත් වෙලා තියනව. රංගනයෙන් දායක වෙන්නෙ එවන් මැක්ග්‍රෙගර්, ස්කාලට් ජොහැන්සන්, (ඩ්)ජේමන් හොන්සු, ෂෝන් බීන්, මයිකල් ක්ලාක් ඩන්කන්, ස්ටීව් බුෂෙමි වගේ නළු නිළි පිරිසක්. දැන් අපි යමු චිත්‍රපටයෙ …

ඉතිරිය කියවන්න »

මේ වසරෙ කාගෙත් අවධානය දිනාගත් ලස්සන තෙලිඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසික් අරගෙන ආව. 2018 වසරෙ ඔක්තෝබර් මස 18 වෙනිද තමයි මේ චිත්‍රපටය තිරගතවීම ආරම්භ වුණේ. තෙලිඟු සිනමාවෙ ඉන්න ඉතා ජවසම්පන්න නළුවෙකු වෙන Ram Pothineni මේ සඳහා ප්‍රධාන රංගනයෙන් දායක වෙලා තියෙනව .රාම්ගෙ ජවසම්පන්න බව මේ චිත්‍රපටයෙ ඇතුළත් ගීත වල නර්තනය බැලුවම, ඔයාලට හොඳින්ම තේරෙයි. Prakash Raj ඉන්දීය සිනමාවෙ ඉන්න තවත් ප්‍රබල චරිතයක්. ඔහු මේ චිත්‍රපටය තුළ වෙනස්ම විදිහෙ චරිතයකට දායක වෙනවා. Anupama Parameshwaran, Pranitha Subhash කියන වර්තමාන පරපුරේ ඉතා ජනප්‍රියත්වයට පත්වුණු සුරූපී නිළියන් දෙපලත් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. පැය 2යි විනාඩි 20ක් පමණ මේ කතාව දිග හැරෙනව. IMDB හි 7.7 …

ඉතිරිය කියවන්න »

ඔන්න යාලුවනේ දන්නෙම නැතුව අවුරුද්දකුත් ගියා. ඇද මම අරන් ආවේ Vikings කතා මාලාවේ 11 වෙනි කොටස The Saga of Bjorn කියලා තමයි කොටස හදුන්වලා තියෙන්නේ. කලින් සීසන් එක ගැන පොඩ්ඩක් කතා කලොත් ඔයාලට මතක ඇතිනේ අයිවර් ලගතාට එරෙහිව සිවිල් යුද්දේ දිනනවා. ඒ වගේම බියෝන් ලගතා කැටගට් වලින් පලා යනවා. ෆ්ලොකි ඔහුවම බිල්ලට දෙන්න හදනවා. ඔන්න ඔහොමයි කලින් සීසන් එකේ A කොටස ඉවර වුනේ. ඉතින් 11 වෙනි කොටසේ මොකක් වේවිද? අයිවර් ලගතාවයි බියෝන්වයි අල්ලගනිවිද? ෆ්ලොකි ඔහුවම බිල්ලට දී ගනීවිද? ඒ වගේම රෝලෝත් කැටගට් වලට එනවා ඔහුගේ යටි අරමුණ මොකක් වෙයිද? කියලා බලන්න මේ කොටස බලලම ඉමු. ඊලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය! Subz …

ඉතිරිය කියවන්න »

හරි එහෙනම් සතියක් විරාමයකින් පස්සේ තමයි අයේ Subz LK පරිශීලකයන් මුණගැහෙන්නේ. ඒ වගේම අයේ පොරොන්දු වෙනවා ඉතුරු එපි ටිකත් ඉක්මනට දෙනවා කියලා. කට්ටිය හිතනවාද දන්නේ නැහැ ඇරෝ, ෆ්ලෑශ්, සුපිරි ගර්ල් වගේ චොර වුන ටීවී සීරීස් දෙන CW නාලිකාවේ රිවර්ඩෙල් කියන්නේ තව එක චොර වැඩක්ද කියලා. එහෙම හිතන කට්ටියට ආරාධනා කරනවා, කතා මාලාව බලලම මේක චොරද කියලා බලාගන්න. හරි එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. කලින් කතාවෙන්නම් බ්ලැක් හුඩ්ගේ සෙල්ලන් කරන්න පටන්ගන්න හැටි බලාගන්න ඇතිනේ කට්ටිය. ඒ වගේම රිවර්ඩෙල් උතුරු දකුණු යුද්ධයක් පටන්ගන්න පෙර සලකුණු බලා ගන්න ඇතිනේ. අද කතාව නම් මම දැනට බලපු හොදම එපිය. මොකද අද තමයි බ්ලැක් …

ඉතිරිය කියවන්න »

හොඳයි කට්ටිය,ඉතින් ගිය සතියේ කොටස ඉක්මනට දෙන්න බැරි වුනාට ඔන්න අද මම මේ කතාවේ පලවෙනි Season එකේ අවසාන එපිය ඉක්මනට ගෙනාවා. ඉතින් මේ කොටසේ IMDB අගය 8.6 වගේ ඉතා හොඳ අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඉතින් ගිය සතියේ කොටස ඔයාලා තාම හරියට බලලා නැති නිසා මම ඒක ගැන මුකුත් කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේ කොටස ගැන කියන්න යන්නෙත් නැහැ. ඉතින් මේ අවසාන කොටස් දෙකම එකිනෙකට බොහෝ සෙයින් සම්බන්ධයි. ඒ නිසා ඔයාලා ඒක හොඳට බලලා තේරුම් ගන්න කියලත් කියනවා. එහෙනම් මේ කතාවේ පලවෙනි කතා සමය මේසේ අවසන් කරනවා. A Discovery Of Witches පලවෙනි කතා සමය මෙයින්  අවසානයි. ඉතින් කට්ටිය මේ …

ඉතිරිය කියවන්න »

හොඳයි යාලුවෙනේ, හොඳයි කියලා කියන්නත් බැහැ.ඉතින් මුලින්ම සාමාව ඉල්ලනවා. මේ කොටසේ හොඳ පිටපතක් නිකුත් වුනේ ගිය බ්‍රහස්පතින්දා. ඉතින් ඒකයි මෙච්චර පරක්කු වුනේ.ඒකට මට සමාවෙන්න. ඉතින් මේ කොටසේ IMDB අගය 8.9 ලෙස සටහන් වෙලා තියනවා. ඒ වගේම කතාව එන්න එන්නම දැන් සුපිරි වෙනවා. ඉතින් ගිය සතියේ කොටස දිහා බැලුවොත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඩයනව පැහැර ගන්නේ සටු කියලා. ඒ වගේම එයා ඩයනව පරික්ෂා කරනවා. ඒ වගේම එයා හොයා ගන්නවා ඩයනාට මායා බාධකයක් දාලා කියලත්. අන්තිමට ඒක නිසාම එයාගේ මායා බලය අතුරුදහන් වෙනවා කියලත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම ඔයාලට මතක ඇති මේක ගැන පීටර් නොක්ස්  කලින් කොටසකදී එයාට කියන හැටිත්. ඒ …

ඉතිරිය කියවන්න »

අම්මො එහෙනම් Subz LK පරිශීලකයන්ගේ තවත් එක ප්‍රාර්ථනාවක් ඉටු කරන්න කියන වගකිම එක්ක ඔයාලා නොඉවසිල්ලෙන් බලා හිටිය රිවර්ඩෙල් දෙවනි කතා මාලාවේ හතරවෙනි කොටසට උපසිරැසිය මේ ආරන් අවේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුනේ. අද කතවේ හැටියට නම්, ජග්හෙඩ් කලින් කතාවෙ කිව්ව “ආචි මගේ කැමතිම ආචි වෙන්න යන්නෙ” කිව්ව වදන නම් මේ පාර කතාව තුළ හොදට පේනවා. මොකද බ්ලැක් හුඩ්ව අල්ලගන්න ආචි තනියෙන් හරි ගේම ගහගන්න කියලා හිතන් ඉන්න තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒ වගේම රිවර්ඩෙල් වල උතුරු දකුණු යුද්ධයක ආරම්භය අද කතාව තුළ සිදුවන බව පේනවා. ඒ වගේම බ්ලැක් හුඩ් බෙටීට එයාගේ ඊළග මිනීමැරුම කරන්නේ කොහේද කියලා හංගපු කේතාංගනයක් එවනවා. පුළුවන් …

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Last Month Top 10