Iljimae (2008) [S01 : E05] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
05 කොටස
කොහොමද ඔන්න ටිකක් පරක්කු වෙලා හරි 5 වෙනි කොටස ගේනවා.
— මේ පැතිරී යන වයිරසය නිසා මිය ගිය ලෝ වාසි ජනතාවට නිවන් සුව පතනවා වගේම.වයිරසය පැතිරී ඇති අයට ඉක්මනට සුව වෙන්න පතනවා.ඒ වගේම රෝගය වැලදී නැති අය පරිස්සම් වෙන්න.වගේම පොලිසියට ඩොක්ටර් ස් ලට මේ සදහා මහන්සි වන හමුදාවටද මේ කරානා පින් වැඩෙන් අරක්ෂාව ලැබෙන්න පතනවා.වගේම ස්තුතියි වෙනවා. —
” ලේනෝ! “
” ලේනෝ! “
” මේ ..”
” පරණ දත වෙනුවට “
” අලුත් දතක් දෙන්න ඒ .. “
මේ වදන් අහලා තියෙනවා නේද පොඩි ළමයින්ට අමමලා පොඩි කලේ කියන්නේ දත් වැටුනම ඒ දත වහලට දැම්මම ලේනා අලුත් දතක් දෙනත් දෙනවා කියලා.මේ ඒ වගේ වයසක පොඩි ළමයෙක් ..
කවුද කියලා හිතා ගන්න පුළුවන් නේද ?
මේ කොටසේ දී යෝන්ගි ට මතකය ඇවිත් තියෙන්නේ.යෝන්ගි අක්කවයි අම්මාවයි හොයන්න මහන්සි වෙනකොට අහම්බෙන් නොදකින්න ඕන දෙයක් දකිනවා. ව්හ්හ් timing නියමයි.ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.
ඒ වගේම තාත්තා දුවව මතකද මිනිස්සු රවට්ටලා බඩු විකුණන,කොල්ලා කොච්චර මෝඩයි හොදයිද කියනවනම් එක පාරක් නැහැ දෙපාරක් ද කොහෙද රැවටුන නේද මේ දෙන්නට අයෙත් රැවටෙනවා.
ඒ මොන දෙයක් කරන්න ගිහින් ද කියලා බලන්නකෝ.මොනවා වුනත් මේ දෙන්නගේ බිස්නස් මොලේ නම් නියමයි.ඒ මොලේ හොද විදියට පාවිච්චි කළා නම් ඔයිට වඩා හොද වෙන්න තිබ්බා.
” වංශවත් කෙනෙක් වෙන්න කියලා කියුවා නේද ?”
” එත් පේනවද ? “
” බුම්ම ගත්ත මුණකින් ජිවත් වෙන මගේ සත්‍ය”
” මේක ඇත්තටම “
” අම්මා මගෙන් බලාපොරොත්තු වුනු ජිවිතයද ?”
” මං..”
” අර ළමයා ගැන ඉරිසියයි”
මේ ශි හෝ කියන දෙයක්.
එයා ඉරිසියා වෙන එක සාදාරණයි නේද? ළමයෙක් ට ඇත්තටම ඕන හොදට කලා බිලා සැප තැනක
ඉන්න එකද ඒකද ළමයි පොඩි කාලේදී බලාපොරොත්තු වෙන්නේ?
මෙයාගේ අම්මා මෙයාට කලේ හරි දෙයක් ද ?දෙමාපියන් පැත්තෙන් කරන්න පුළුවන් උපරිමය කලේ.
නමුත් ඒ හරි දේද ?ඔයලා මොකද හිතන්නේ ? දෙපැත්තම සාදාරණි කරණය කරන්න ගියොත් පුලුවන් වෙයිද ?
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
ගොඩාක් ස්තුතියි පැටියෝ.. මේ කරදර මැද්දේ අපි ගැනත් හිතනවට …
බොහොම ස්තුතියි සබ් එකට 👍👍
Bohoma pin oyata
උපසිරැසියට බොහොම ස්තූතියි! 😊😊😊
පුළුවන් nam ikmanata danna ishiyoooo🙏😍😍😍
Sub ekata thnz akke ilaga epi ya ikmanata oneee plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz plzzz
okkotm sub ikmnt dennako
Ko ane wachmen tv sirise aka ituru sub
ඒකට sub දාන්නේ මං නෙමේ. මං ඒ ගැන දැනුවත් කරන්නම්.
ගොඩාක් ස්තූතියි උපසිරසියට. පුළුවන්නම් දවස් දෙකකට වතාවක් වගේ හරි උපසිරසි update කරලා සම්පූර්ණ කථාංගයම ඉක්මනට දෙන්නකෝ❤️❤️
sub පරක්කු වුනට සමාවෙන්න ඕන. අලුත් අවුරුද්ද ලග නිසා ටිකක් ගෙදර බිසී. ep 7 ඉදන් මට ඉක්මනට update කරන්න පුළුවන් වෙයි.එතකම් චුට්ටක් ඉවසන්න. sub එක හදිස්සියට දෙන්න විදියක් නැහැ historical drama එකක් නිසා. sub දාන්න වෙලා යනවා.
Sub ekata thanks..ithuru tikath puluwannm ikmnta denawda.anee plzz…😆😆
නියමයි…සබ් එකට තැන්ක්ස්…
gdk kal ynwd sub eka dena
puluwan ikmnta dennm.