Memories of the Alhambra (2018) [S01 : E09] Sinhala Subtitle
Memories of the Alhambra
(අල්හම්බ්රා පිළිබඳ මතකයන්.)
09 කොටස
කොහොමද ඉතින් ගොඩක් ගොඩක් දවසකින් මේ කතාවේ 9 වෙනි කොටස ගෙනාවා.,මන් මුලින් පටන් ගත්ත කොරියන් historical drama එක ඉවර කරන්න ඕනවුනු නිසා පරක්කු වුනේ. ඒක ඉවර නිසා දැන් මේක බාදාවක් නැතුව කලින්ට වඩා ඉක්මනට දෙන්න පුළුවන් වෙයි.
මේ කතාවේ මං ගොඩක්ම දුක් වුනු මට සංවේදීම වුනු කොටස මේකේ කොටසේ අන්තිම ටික..
ඔයාලා එහෙම වෙයි කියලා හිතන්නේ නැති දෙයක් වෙනවා.මොකක්ද කියලා ඔයාලම බලන්න.
මේ කොටසේ සේජු ගැන ආරංචියක් එනවා. ඒ වගේම යු සභාපති ගේ දික්කාසාද නඩුව ඉවර වෙනවා.දිකසාදය ලබා ගන්නවා.
“අජුස්සි ඇයි අක්කා ලගට එන්නේ කියලා දන්නේ නැහැ නේද ?”
“හින්ට් එකක් දෙන්නද ?”
“ප්‍ර …”
“ප්‍ර වලින් පටන් ගන්නේ.”
“අකුරු 4 යි .බායි.”
මින් ජු එනම් කෙල්ලගේ නංගි මොකක්ද මේ කියන්න හදන්නේ? යු සභාපති ප්‍රපොසල් කරන්න එනවලු කෙල්ලට.එක ඇත්තටම එහෙමද ?
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
video ????