The Vampire Diaries (2011) [S03 : E22] Sinhala Subtitle
වෙන්වීම
හම්මේ අවුරුදු ගානක් සබ් දෙන්නේ නැතුව නවත්තලා තිබිලා බැනුම් තොගයක් අහන්න වෙලා දැන් ආයේ කතාව සම්පූර්ණ කරන ගමන් ඉන්න වෙලාවක මේ අරන් එන්නේ 3වන කතා සමයේ අවසාන කතාංගයයි. අද ඉතින් හොල්මන් වෙන අවසානයක් තියෙනවා. හිතාගන්නවත් බෑ. අන්තිමට වෙන දේවල් ටික. කතාවෙන් ප්‍රධාන චරිත සමුගන්නවා. කිව්වොත් ඉතින් වැඩක් නෑනේ. ඒත් ආයෙ හිතෙනවා මේ චරිත ආයේ කතාවට එකතු වෙයිද කියලා. කොහොමහරි ඉතින් ඔයාලම අරන් බලන්න.
ඉතින් මේ කතාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටමත් ස්තූතියි. නිතර නිතර සහන්, සචින්ත, රොෂාන්, අයගෙත් කමෙන්ට් දැක්කා. ඒවගේම තව අයත් අතරින් පතර කමෙන්ට කරලා තිබ්බා. පෞද්ගලිකව රිප්ලයි නොකරත් හැමෝටම ස්තූතියි.
ඊළඟ සීසන් එකේ ඉඳන් අපි කට්ටිය එකතු වෙලා ගේන්නයි ඉන්නේ. මන් හතරවෙනි කතාංගයේ කිව්වා කව්ද කට්ටිය කියලා. අපි ඉතින් හම්බවෙමු ඉක්මනින්ම. ගිහින් එන්නම්. ජය….
අම්මෝ තෑන්ක්ස් සහෝ මගෙ නමත් කීවට….සබ් එකටත් තෑන්ක්ස්….ඊලග සීසන් එකත් ඉක්මනින්ම පටන් ගමු….නවත්වන්න එපා….
sub ekata thanks saho
tnx sub ekata :pray: S04 sub onii ✌
thankz mchn s04 ekath ikkanta damu
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
4 වෙනි සීසන් එකෙන් හමු වෙමු
ජය
තැන්ක් මචං. මඟ නවත්තතලා අනාත එපා දෙයියො දිගටම දියං ඈ.:heart::heart::heart:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
saho “Vis a vis” Tv series ekata sub denna puluwanda… ?
thanks machoo … plzz s4 walatath sub oni
thanks loku deyak sub dena 1kanan ,, 4weni ekatath oni machoo
නියමයි කතාව complete උන ගමන් මං බලනවා. සබ් දෙන්න season සෙට් එකටම
thanks yaluuu , s4 1katath aniwaren denna plzz