Scholar Who Walks the Night (2015) [S01 : E09] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 9 වන කතාව
දැන් ඔයාලා හිතාවි ..ඇයි එකපාරටම සතියක් යන්න කලින් මේ කොටස දුන්නේ කියලා .කතාව එක්ක ඔයාලා ඉන්නවා නම් .ඔයාලා දන්නවා නේ කලින් කොටසේදී යාන් සුන් වයි එයාගේ තාත්තා වයි ,හැගීම්බර සිසුවාගේ කට්ටියට උන දේ ..එයාලාට මොකද වෙන්නේ කියලා පුලා පුලා බලන් ඉන්නවා කියලා මම දන්නා නිසා වාගේම කතාව එක්ක යම් පිරිසක් ඉන්නවා කියලා දැනුන නිසාත් ඔන්න මේ කොටස ඉක්මනින් ගේනවා ..
මම කිව්වනේ කතාව වෙනත් මානයකට යනවා කියලා ..අපි කතාවේ මුලදී දැකපු විහිලු තහළු මේ කොටසින් පස්සේ වෙනස් වෙනවා ..දුක ,තරහාව , වේදනාව වාගේ දේවල් මේ කොටසින් පස්සේ ඉස්මතු වෙනවා ..
මම කතාව spoiler කරන්නේ නැහැ ..මොකද මේකේ රසය තියෙන්නේ කුබියෝ එකේ වාගේ කතාවේ නේ ..
බලමු කි දෙනෙක් කතාව එක්ක ඉන්නවාද කියලා ? එහෙනම් ඊලග කොටසින් හමු වෙමු ….!!
Thnxxxxxxxxxxxxx…Pattaaaaaaaaaaaaaa
Ikmanata dunnata tanks sho
Kathave pattama tika yanne sub tika ikmanata demu sho
Thanks For Sub
Thnks Machoo
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් හමු වෙමු
නියමයි සහෝ අද ඉක්මනට සබ් දීලා තෑන්ක්ස් දමිත් සහෝ
Thanksep 10 hamu wemu
#Narcos eke ep 03 sub dunne nane sahoo ekath poddak balanawada…
Ikmanatama dunnata thanks.. Good Luck..
බොහොම ස්තූතියි සහෝ
thanx………?
THanks machn