Scholar Who Walks the Night (2015) [S01 : E14] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 14 වන කතාව
සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!….
..මම තනියම ඉන්න කෙනෙක් ..ඒ කියන්නේ අවුරුදු ගානකින් මම කිසිම අවුරුද්දක් සමරලා නැහැ .. එත් අද සියලු චාරිත්‍ර කරා ..කිරි ඉතිර වීමේ ඉදන් අවුරුදු කෑම මේසේ යත් හැදුවා ..කැවුම් ,කොකිස් ..කිරිබත් සේරම හැදුවා ..එතින් සතුටුයි ..මේ සේරම තාක්ෂණය හින්දා ..නැත්නම් එතින් ..
හරි එතින් ඔයාලාගේ අවුරුද්දත් හොදින් ඇති කියලා හිතනවා .. 4 වෙනි මාසේ 14 වෙනිදා ඔන්න එහෙනම් 14 වෙනි කොටස දුන්නා …දැන් නොනගතේ හින්දා කරන්න දෙයකුත් නැහැ නේ ඳ ?…හරි එහෙනම් අද කතාව ගැන විස්තරයක් කියන්න වෙලාව නැහැ ..මොකද මට සුබ පැතුම් එවාපු අයට සුබ පැතුම් යවන්න ඕන නේ ….එහෙනම් අපහු පාරක් කියන්නම් ..
සුබ අලුත් අවුරුද්දක් වේවා ..ඔබ කරන සියලු කටයුතු ඒ ආකාරයෙන්ම ඉටු වේවා !!..ආයු බෝ වේවා !!!
Ithuru sub tikath denna parakkui
Ai ane ogolo bageta tv serius wala sub dala nawathanne??kalinuth w two.world eke sub bageta dala newethuwa.ita pase gdk kalekin ithuru tika denme.plz mekatath ehema krna epa.
Ethiri ewa karanne nadda . Plz ewath dennako
Ai ane ethatma meke sub denne nethe??plz denko ithuru tike sub🙁
😉 thanxxxx……
Thanks for your hard work bro.😊