Grimm [S01 : E11] Sinhala Subtitle
ඔන්න එහෙනම් 11වන කොටසටත් අද උපසිරැසිය අරන් ආවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා.අඩුපාඩු එහෙම තිබ්බොත් කොමෙන්ටුවක් දාන්න කියලත් මතක් කරනවා ඔයාලට.අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. නික් දවසින් දවස මේ අධිස්වාභාවික සත්තුන්ට එරෙහිව සටන් කරන හින්දා එයාගැන කටකතා ගොඩක් පැතිරිලා. ඒ කියන්නේ ග්‍රිම් කෙනෙක් එයාලගේ පළාතේ ඉන්නවා කියලා ගොඩක් දෙනෙක්ට ආරංචිය ගිහින්. ඉතින් නික්ට මේක අන්තිමට කරදරයක් වෙනවා. ඒ අතරේ නික්ටයි හෑන්ක්ටයි ඝාතන පෙළක් ගැන පරීක්ෂණ කරන්න හම්බෙනවා. මුලින් ඒවා සාමාන්‍ය විදිහට පෙනුනත් පස්සේ තමයි ඇත්ත තත්වේ එයාලට අවබෝධ වෙන්නේ. කොහොමහරි නික් මොන්රෝට කරදර කර කර එයා දන්නේ නැති දේවල් අහගන්නවා මේ සත්තු ගැන. තව එයාගේ නැන්දාගෙන් හම්බුනු පොත් වලිනුත් එයා ගොඩක් දේවල් ඉගෙනගන්නවා. අද කොටසේ පෙන්නන්නේ ස්පිනටොඩ් කියලා සත්ව කොට්ටාශයක් ගැන. මෙයාලගේ පොඩි විශේෂත්වයක් තියෙනවා අනිත් අය එක්ක බැලුවමැ. චුට්ටක් විතර දුකත් හිතෙනවා අද කතාව. ඉතින් උපසිරැසිය අරගෙනම බලන්නකෝ අද කොටසේ මොකද වෙන්නේ කියලා. ඒ වගේම අද කොටසින් කට්ටියට හොඳ උපදේශයකුත් දෙනවා. කෙල්ලෝ පස්සේ යද්දී පොඩ්ඩක් පරිස්සම් වුනොත් හොඳයි කියලා මේක බලන අයට තේරේවි. :p එහෙනම් ඊළඟ කොටසින් ආයේ හම්බෙමු. ජය!!!
Spoiler Warning : Nick and Hank track a deadly heartbreaker; Nick’s growing recognition in the creature world becomes a threat to his and Juliette’s safety…
ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ජය වේවා ෴නවත්තන් නැතුව දිගටම සබ් දෙන්න
ස්තූතියි සහෝ ජය!!!
mchn ikkmanata anith ep tikath dpn bro..
patta super bro sub danakan balana hitiye tanx
සතුටුයි බන් සබ දැක්කම ගොඩක් කල් බලන් හිටියා නේ අනිත් සීසන් වලටත් දෙන්න…ජය වේ
Niyamai bro… ikmanata anith episode tikath denna, Jaya…………………..
දිගටම දෙමු මචන්..!
ඔබට ජය..!
සබට තුති..!
හැමෝටම ස්තූතියි කොල්ලනේ!!
thnq bokkah
sub ekata thanks bro
thanks supiri