Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E07] Sinhala Subtitle
මගේ සහaද රසිකයන් වෙනුවෙන් කටු අනුභව කර හෝ ඉතිරි කථාංගයන් විගස ගෙනෙන්නෙමි.![]()
හත්වෙනි කථාංගය
(සුභ උපන්දිනයක්)
ඉස්සෙල්ලා episode ඒකේ බොක් ජුගේ රහස එළි වුණාට පස්සේ එයාට එකී මෙකී නොකී කරදර වලට මුහුණ දෙන්න වෙනවා.(එයා ගැන මට දුකත් හිතෙනවා?)තාත්තගෙන් කෝච්ගෙන් තමන්ගෙම සගයන්ගෙනුත් නොසෑහෙන ඇනුම් බැණුම් අහලා දඩුවම් විදගෙන ඉන්න බොක් ජුට සිද්ද වෙනවා.ඒත් කුණාටුවකට පස්සේ පායන ඉරක් වගේ බොක් ජුගේ ඔක්කොම ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා.තවදුරටත් සායනේට යන එක අතඇරලා දැම්මත් ඩොක්ටර් ජියොන්ගේ උපන්දිනේට සුභ පතන්නත් එයා අමතක කරන්නේ නැහැ.තමන්ගේ පළවෙනි ආදරේ අවසන් කරලා දාලා හිත හදාගන්න එයාගේ නොහොතපු විදිහේ අය එයාට උදව් කරනවා.?
මේ episode එකෙන් අපිව චරිත් වලට ගොඩක් ලං කරනවා කියලා තමයි මම නම් හිතන්නේ.කෝච් චෝයි,බොක් ජුගේ තාත්තා විශේෂයෙන්ම බොක් ජුගේ මාමා වගේ අපි දැකපු චරිත වල නොදැකපු සංවේදී පැත්තක් ඔයාලටත් මේ කොටසින් බලාගන්න පුළුවන් වෙයි.
එහෙනම් දැනට යන්න අවසර…bye bye
මම හිතුවේ සයිට් එකේ මම විතරයි විහිලු කරන්නේ කියලා ..බැලින්නම් නිමංසා ත් විහිලු කරනවා නේ …”දුකම කොයි තරම් සැපතක් දෝ ” කියලා සිංදුවකුත් තියනවා නේ ඩියර් ….දිගටම යමු අහා ……….
ok ayya:smile:
patta a
thanks for sub sister
welcome batmann:grin:
Sub ekata thank you sis!
Good detective සීරීයස් එකටත් මේ වගේ සබ් දෙන්න පුළුවන්ද :pray::pray::pray::pray::grin::grin::grin:
බොහොම ස්තූතියි සිස් :hugging::metal: අනිත් එපිත් ඉක්මනටම ඕනේ…:grin::grin::hugging::metal::sweat_smile:
tnz sis anith tikth ikmnt oni
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ane anith ekth ikmnt dennko
sub ekata thanx dear.:yum:
ithiri tikath dennako
ithuru episode නමයත් ඉක්මනට දෙන්නකො..
ane anith tikth ikmnt dennko akki