The Vampire Diaries (2009) [S04 : E09] Sinhala Subtitle
දෙමුහුන් - වෘක ගැටුම
හොඳයි අද මාතෘකාවෙන්ම පේනවනේ අද දෙගොල්ලක් අතර සටනක් තියෙනවා කියලා. මේකට ටයිලර් සහ හෙයිලී දවස් ගාණක ඉඳන් බලන් හිටියනේ හොඳ ප්ලෑනක් එහෙම ගහන්. ඒත් හෙයිලීත් යටින් වෙනම ගේමක් ගහනවනේ.
ඒ අස්සෙන් අපේ අළුත් දඩයක්කාරයට හැඟීම් පාලනය කරගන්න පුරුදු කරනවා කට්ටියම. ජෙරමිකාරයා පොඩ්ඩ බැරි වෙද්දී වැම්පයර්ලාව මරන්න හදනවනේ.
ඒ අස්සෙන් තුන්කොන් ප්‍රේම වෘන්තාන්තයත් ගලාගෙන යනවා.
කොහොම නමුත් කතාවේ අවසානයට කෙනෙක් සමුගන්නවා. ඒත් කියන්න බෑ, මැරිච්ච එවුනුත් ආයේ එනවනේ මේ කතාවේ.
sub ekata thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks macho subata.