The Vampire Diaries (2009) [S04 : E11] Sinhala Subtitle
පුළුවන් නම් මාව අල්ලගන්න
එහෙනම් මේ කොටසින් බලාගන්න පුලුවන්, ක්ලවුස් හොයලා දුන්නු වැම්පයර්ලා ටික ජෙරමිට මරාගන්න බැරි වෙනවා අද. ඒකට හේතුව ඇයි කියලා බලාගන්න පුලුවන්. අමුත්තෙක් එන හින්දා. මේ අමුත්තා හින්දා කට්ටියටම කරදරත් වෙනවා. විශේෂයෙන්ම ඩේමන්ටයි ජෙරමිටයි.
ඒවගේම ෂේන්, බොනී, සයිලස් සහ සොහොන්ගල සම්බන්ධ කතාවත් ආයේ පැත්තකින් ගලාගෙන යනවා. එහෙනම් අරන්ම බලන්න.
sub ekata thanks saho
ස්තූතියි සහෝ