The Vampire Diaries (2009) [S04 : E13] Sinhala Subtitle
සයිලස් සොයා ගමනේ..
ඔන්න එහෙනම් මේ කොටසෙදි බලගන්න පුලුවන් කට්ටියගෙ වික්‍රමාන්විත ගමනක්. ඒ අර මෙච්චර දවස් කතා කරපු සයිලස් ව හොයන් යන ගමන. ඒ වගේම එතනදිත් අරුම පුදුම දේවල් වලට කට්ටියට මුහුණ දෙන්න වෙනවා වගේම, මැජික් ළිඳකුත් තියෙනවා. ඒ මදිවට ගේ ඇතුළේ හිර වෙච්ච ක්ලවුස් මොනා කරයිද?
සබට ස්තුතියි සහෝ
ස්තූතියි සහෝ