Grimm [S01 : E07] Sinhala Subtitle
ඔන්න අද කොහොමහරි කරලා 7වෙනි කොටසේ සබ් එක අරගෙන ආවා. ඔයාල බලන්න ඇති ග්‍රිම් එකට සබ් හදන එක නවත්තල ඇති කියල.ටිකක් පරක්කුයි නම් තමා.මොකද ජොබ් එකයි ඉගෙන ගන්න එකයි නිසා මේ දවස් ටිකේ හෙල්ලෙන්නවත් වෙලාවක් හම්බුනේ නෑ. දන්නවනේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඒත් කොහොමහරි වෙලාව වෙන් කරගෙන ඉතුරු ටිකටත් සබ් එක දෙන්නම්කො.සමාවෙන්න ඕනේ සිදුවෙන ප්‍රමාද දෝෂයට. 🙂
අද කතාව මෙහෙමයි. කෙල්ලෙකුයි කොල්ලෙකුයි කැලේ ඇවිද ඇවිද ඉන්නකොට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් ඇවිල්ල අල්ලගන්නවා.ඒ මිනිහ මේ දෙන්නව මරන්න යද්දී වෙන කවුරු හරි කෙනෙක් මේ මිනිහව මරනවා. ඒ සිද්දියෙන් තමයි කතාව පටන් ගන්නේ.නික් මේ සිද්දිය පරීක්ෂණ කරගෙන යන අතරේ තවත් හෝඩුවාවක් හම්බෙනවා. ගොඩක් කාලෙකට කලින් අතුරුදහන් වුනු ගෑනු ළමයෙක් ගැන අමුතු කතාවක් තමයි අහන්න හම්බෙන්නේ.ඉතින් මේ මනුස්සයාගේ මරණයට ඒ ගෑනු ලමයගෙ තියෙන සම්බන්ධය මොකද්ද කියල ඔයාල කතාව බලලම දැනගන්නකො.
season okkotama sub diyan mcho hemadama ubalath ekka innawa……………
thnx macho very thnx ikmanin okkotma denna blnna…
ස්තුතියි මචන්ල.
පොඩි දෙයක් තියෙනවා. ඩිරෙක්ට් කොපිය ගන්නවා නම් හොඳයි. ඒකේ ටයිම්ලයින් එකට තමයි හදන්නේ. අනික කොලිටි එකෙත් කිසි ප්‍රශ්නයක් නෑ. 🙂
වැඩේ නම් එළකිරි….ඒත් grimm සීසන් එකට සබ් දෙන්ඩ ටිකක් පරක්කුයිනේ අප්පා…
මං ඒ ගැන කිව්වෙත් ඒකයි සහෝදරයා. ජොබ් එකක් කරන්න පටන් ගත්ත ලඟදි. ඒකයි ටිකක් පරක්කු වෙන්නේ.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේකට සබ් දෙනකන් බලන් හිටියේ……season ඔක්කොටම සබ් දෙන්න….
thankz sub ekata ….
digatama demu …
good luck
☺☺☺☺
tnq bokkah
thanks broo
sub ekata thansk bro
Thanks for the sinhala sub bro…Great work
thanks supiri