Beyond [S01 : E05] Sinhala Subtitle
මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මේ කොටස මෙච්චර ප්‍රමාද උනාට.ඇත්තටම වැඩ ගොඩක් නිසා තමා මෙහෙම උනේ.මේ කොටස ගේන්න සති තුනක් විතර ගියා.ඉතින් අද තමා විවේකයක් ලැබුනේ.ඉතින් හවස හතරට විතර පටන්ගත්තු සබ දැන් (රාත්‍රී 10.22) තමා කොටලා ඉවර උනේ…
ඔයාලට මතක ඇතිනේ කලින් කොටස.කලින් කොටසේ හෝල්ඩන් වගේම කෙවීන්ගේ අයියා ජෙෆ් දෙන්නා එකට වැඩ කළා කෙවීන්ට මොකද උනේ කියලා දැනගන්න.එතැනදී එයාලා හොයාගත්තා කෙවීන්ව මරලා දාලා කියලා.ඒ වගේම මතකනේ කහා පාට ජැකට් එකක් ඇදගෙන ඉන්න මිනිහගේ ගෙදරට ගියපු වෙලේ හෝල්ඩන් එතනින් මාරු උන හැටි.ඒත් ඒක පොරට නම් මාට්ටු උනා.හෝල්ඩන්ගේ වැටිලා තිබුන දේවල් වගයකුත් ගෙදරටම ඇවිත් දීලා ගියා.අන්තිමේට කෙවීන්ව මරලා දාලා කියලා දැනගත්තාම හෝල්ඩන්ට තේරුම් ගියා මේක අර මනුස්සයගේ වැඩක් කියලා.හැමෝම දැක්කනේ හෝල්ඩන් ඌට හොදටම අල්ලාගෙන නෙලනවා.හෝල්ඩන් හිටපු තරහා නිසා දැක්කනේ උන දේ.ඒකෙන් අපිටත් තේරුම් ගන්න පුළුවන් හෝල්ඩන්ට මොකක් නමුත් ලොකු බලයක් තියෙනවා කියලා.අන්තිමේදී හෝල්ඩන් ඇදගෙන හිටපු ලේ ජැකට් එක පිටින්ම එයාගේ මල්ලිගේ රූම් එකට ගියේ.මල්ලි වගේම එයාගේ කෙල්ල හෝල්ඩන්ව මේ විදිහට දැක්කාම මොනා හිතන්න ඇතිද?මොන වගේ දෙයක් වෙන්න ඇතිද?
අද කොටස ගැන කියනවා නම් අද කොටස නම් කරලා තියෙන්නේ ‘Fancy Meeting You Here’ කියලා.ඒ වගේම අද කොටසේදී හෝල්ඩන්ට සමහර දේවල් මතක් වෙනවා.ඒ වගේම විල්ලා එක්ක තියෙන සබදතාවය වැඩි වෙනවා.ඒ වගේම හෝල්ඩන් එයාට විටින් විට පේන අර නාකි මනුස්සයා ගැන දැනගන්නවා.ඒ වගේම විල්ලත් පොඩි රහස් වගයක් හොයාගන්නවා.ඇත්තටම ඒවා රහස් නෙමේ.ඉතින් එහෙනම් ආරාදනා කරනවා මේ කොටස බලන්න…
ඉතින් ඊලග කොටස නම් මෙච්චර ප්‍රමාද නොවී පුළුවන් ඉක්මනට ගේනවා කියලා පොරොන්දු වෙනවා.ඒ වගේම මේ කොටස පරක්කු වීම ගැන ආයෙමත් සමාව ඉල්ලනවා.ඉතින් සබ් එක අරගෙන කමෙන්ට් එකක් නොදා යන්න එපා.එහෙනම් මම ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය!!!
Spoiler Warning : Holden agrees to go on a double date with Luke, Riley and Jamie, then memories come flooding back and cause him to question his grasp on reality; a stranger named Charlie has something in common with Holden…
Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa
AMERICAN GODS TV SERIES EKATA SUB DENDA.
Direct link http://taridusagaradirectlink.blogspot.com/
thx mchn ilaga epiya ikmnta diyn….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
අප සියළුදෙනා වෙනුවෙන් කවිෂ මෙත්රුවන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ස්තුතියි සහෝ.
ඔබ හට තුති .. Subz.lk හට ජය..!
??????????????????????
??
??
??
ilaga kotas tikata sud denna nadooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මේ කොටස මෙච්චර ප්‍රමාද උනාට.ඇත්තටම වැඩ ගොඩක් නිසා තමා මෙහෙම උනේ.මේ කොටස ගේන්න සති තුනක් විතර ගියා.ඉතින් අද තමා විවේකයක් ලැබුනේ.ඉතින් හවස හතරට විතර පටන්ගත්තු සබ දැන් (රාත්‍රී 10.22) තමා කොටලා ඉවර උනේ…
ඉතින් ඊලග කොටස නම් මෙච්චර ප්‍රමාද නොවී පුළුවන් ඉක්මනට ගේනවා කියලා පොරොන්දු වෙනවා.ඒ වගේම මේ කොටස පරක්කු වීම ගැන ආයෙමත් සමාව ඉල්ලනවා.
ඊලග sub ඒක ඉක්මනට දෙන්නො….
බාර ගත්ත වැඩක් හරියට ඉවර කරන්න බැරි අඩු කුලෙ පර…….
Meke ithuru tikath ikmanata karamu bro