Beyond [S01 : E10] Sinhala Subtitle
ඔන්න කට්ටියට අවසාන එපිය ගෙනාවා…ඇත්තටම පලවෙනි කතාසමය මෙතනින් අවසන් වෙනවා..ඒත් ලබන අවුරුද්දෙ දෙවනි කතා සමයත් ආරම්භ වෙනවා ඒකත් දෙන්න තමා බලාපොරොත්තුවෙන් ඉන්නෙ….
විශේශයෙන් කියන්න ඕනි Absentia කතාමාලාව බලන අයට ඒකෙ 5,6 ,එපි වල ඉංග්‍රීසි උපසිරසි තාමත් නෑ ඒක මටත් ලොකු ප්‍රශ්නයක්…ඒක නිසා ඔයාලට ඉවසන්නම වෙනවා…අන්න ඒ හේතුව නිසා තමා මම ඕක සම්පූර්ණ උනාම දෙන්න හිතුවෙත් ඒත් කලින්ම දෙන්න හිතුවා පොඩි පරක්කුවක් විතරක් වෙයි කියලා ඒත් පේන හැටියට ලොකුවට පරක්කු වෙන්න අරන්.ඒත් කොහොම උනත් ආව ගමන් දෙන්න බලන්නම්…
කතාමාලාව ගැන කියනවනම්,මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා..මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට… ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් වෙලා අවසන්. දෙවෙනි සීසන් එකක් 2018 ජනවාරි 28 වෙනිදා ඉදන් නිකුත් කරන්න දින නියම වෙලාත් තියෙනවා…
අද කතාව ගැන කියනවනම්,
අද ඇත්තටම ලස්සන කතාවක් තමා යන්නෙ…අද කතාව පටන් ගන්නෙ හෝල්ඩන් රේලන් එකට යන තැනින් එතනදි එයා දැනගන්නවා විල්ලා කියන්නෙ ෆ්‍රොස්ට්ගෙ දුව කියලත්..ඉතින් තව ඩයන් ටොම් එක්ක එකතුවෙලා හොලොව් ස්කයි එක ගැන ශෙරිෆ්ටත් කියනවා..තව දෙයක් තමා මෙයාලා රේලම් එකේ ගැබුරුම තැනටත් යනවා ඒ තාම අර පාලම තියෙන ආලෝකයේ මුහුදට…එතනදි හුගක් අලුත්සිදුවීම රැසක් වෙනවා…තව එකතැනකදි පෙන්නන සිදුවීමක් නිසා ඇගවෙනවා හෝල්ඩන්ට අනාගතය පේනවද කියලත් මොකද මේක මම කිව්වෙ කියලා ඔයාලටම බලාගන්න පුලුවන් වෙයි…
…ගැටලු හෝ අදහස් සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න…
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
HDTV/BATV පිටපත් සදහා
Spoiler Warning : Frost takes great precautions to ensure Holden’s help with the plan; Diane gets a look at Tom’s research into Hollow Sky and what they want with Holden; Shoemacher tries to keep Frost on track to reach the Realm…
නියමයි සහෝ.
tnq mcn sub ekata
Ty malli…Gdk Pin….
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මෙකට මුලින්ම කවිෂද කෙහෙද සබ්දෙන්න පටන් ගත්තෙ(දැන්නම් මිනිහව හොයාගන්නවත් නැ)භාගෙට තිබ්බ එකක් නිසා ඉවර කරලදාපු එක හොදයි.මටනම් මෙක බැලෙන්නැ(its not realy my type)එවුනත් ඔයාෙගෙ මහන්සියයි භාගෙට කරපු එකක් ඉවරකරපු එකයි අගය කරනවා.ආ විශේෂයෙන්ම මම ආවෙ where is it අහන්න.(දැන් 50ටත් ලගයිනෙ) පසිදු මල්ලි හොද හොර රසියෙක්නිසා 50ට ”එක” ගෙන්න පුලුවන් වෙන්න gl and all the bst
ඒක මම නෙමේ බාරගෙන තියෙන්නෙ ඒකනේ සීන් එක……
:-(:-(:-(:-(:-(
American horror story යත් මෙ වගෙ මග නැවතිච්ච එකක් පුලුවන්නම් පලවෙනි සිසන් එක ඉවරවෙනකම්වත් සබ්දෙනවද අඩුම ගානෙ ඇනිමියක්වත් තව දෙන්න බලන්න
මාත් මේ series එක බලනවද,නැද්ද කියලා හිත හිතා උන්නෙ.පස්සෙ හිතුන 2 season
එකත් එන්න ලන්කරලම බැලුවනම් හොදයි කියලා.බොහොම ස්තූතියි සහෝ නැවතිලා
තිබුන කතාවකට සබ් කරලා සම්පූර්ණ කලාට.ජය වේවා!
Ane ai machan vampire daires eke sub nathara kare magin. Digatama sub dipnko machan.
ඒකකරනවා සහෝ තවටික දවසකින් ඔක්කොම දායි
Thanks…digatama Sub demu….jaya wewa!!!
උපසිරසියට බොහෝම ස්තුතියි.. 🙂 සීසන් 2 ටත් අපුවාම සබ් එක දෙන්න 🙂 පරක්කු වුනාට කමක් නෑ මොකද ඔයාලගෙ වැඩ පාඩුකරගෙන කිසිම ලාබයක් නැතිවනෙ මේ වැඩේ කරන්නේ එහින්ද පරක්කු වුනාට කමක් නෑ වටින්නෙ මගදි නවත්තන්නෙ නැතිව දිගටම කරන එක 🙂
Thnkz bro
Season 2 sub ikmnt dannko bro