The Gifted (2017) [S01 : E07] Sinhala Subtitle
කොහොමද යාළුවෝ හැමෝටම.ඔන්න එහෙනම් -The Gifted- කතා මාලාවේ හත්වෙනි එපිය ගෙනාවා.පරක්කු වුණා තමයි.මෙහෙම හරි දෙන්න පුළුවන් වුණ එක ලොකු දෙයක්.හරි එහෙනම්, වැඩි කතා නැතුව හැරිලා බලමු අද කොටසෙන් මොකද වෙන්නේ කියලා…
කලින් කොටසේදී මතකනේ.රීඩ් ස්ට්‍රකරුයි, එයාගේ පුතා ඇන්ඩියි, මාර්කසුයි යනවා බැටන් රූජ්වල තියෙන ගොඩනැගිල්ලකට හාඩ් ඩ්‍රයිව්ස් දෙකක් ගේන්න.කොහොමහරි අන්තීමේදී එයාලට ප්‍රශ්නයකටත් මුහුණ දෙන්න වෙනවනේ.ලෝර්නයි, වෙස් කියන අළුත් හාදයයි, ලෝර්නුයි මේ කට්ටියව බේරගන්නවනේ.අද එතන ඉඳන් තමා කතාව පටන්ගන්නේ.අද කොටසෙත් සුපිරි වැඩ වගයක් වෙනවා.ලෝර්නා මාර්කස්ගේ හොර වැඩ ටික දැනගන්නවා.ඒවගේම නියෝජිත ටර්නර්යි, ඩොක්ටර් කැම්බල් එකතු වෙලා විපරිත වත්කම කියන එක දියත් කරන්න හදනවා.මේ ගැන සවිස්තරාත්මකව දැනගන්න නම් අද කොටස බලන්න වෙනවා.ඊළඟ එපියත් ගේනවා කියන බලාපොරොත්තුව ඇතුව දැනට මම නවතිනවා.ඔබ සැමට බුදු සරණයි!!!
සියළුම Web පිටපත් සඳහා
Spoiler Warning : Eclipse’s ex-lover returns; Reed and Sage find alarming information about Lauren’s new friend; Thunderbird helps Blink open up about her past; Jace approves a special surveillance program…
උපසිරැසියට තුති සහෝ
ඔබට ජය???
තෑන්ක්ස් සහෝ.
බොහොම ස්තූතියි සහෝ
තෑන්ක්ස් මදූෂ සහෝ.
ස්තූතියි සහෝ උපසිරැසියට..??ඔබට ජය..??
තෑන්ක්ස් සහෝ.
Thanks …! ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
හරි සංජු, ඉක්මනින්ම දෙන්න බලන්නම්.
බාරගත්තා වගේ නෙමේ. කරන්න කාලයක් නෑ.
කොහොමහරි ඉක්මනින්ම දෙන්න බලන්නම්.
තෑන්ක්ස් සහෝ මේකෙ ඉතිරියත් දිගටම කරගෙන යමු
අනිවාර්යයෙන්ම සහෝ.
Tnx bro.
8 th ikmanta danna
හරි සහෝ, ඉක්මනින්ම දෙන්නම්.
තැන්ක් බං….ඉතුරැ තුනත් ඉක්මනට දියන්
හරි බං ඉක්මනින් දෙන්නම්.
SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP
තෑන්ක්ස් සහෝ.
කෝ බන් ඉතුරු ටිකට සබ් නැද්ද
සබ් දෙනවා, පොඩ්ඩක් ඉවසගෙන ඉන්න යාළු.
තෑන්ක්ස් bro
තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.
සබ් දෙන්නම්.
thanks sahooo
එලම සහෝ🙂🙂🙂