Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E01] Sinhala Subtitle
මේ මගේ පළවෙනි උපසිරැස. weightlifting fairy kim bok joo කියන මේ Kdrama එක 2016 අවුරුද්දේ ඉදලා 2017 අවුරුද්ද දක්වා විකාශනය කරලා තියනවා.Haneol කියන ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ පුහුණුවීම් කරන මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ.ප්‍රධාන චරිතය වෙන කිම් බොක් ජූ බර ඔසවන්නියක් විදිහට එයාගේ යාළුවොත් එක්ක පුරුදු පුහුණු වෙන අතරේ අනිත් ප්‍රධාන වෙන ජයොන් ජුන් හයොන් පිහිණුම්කරුවෙක් විදිහට පුහුණු වෙනවා.තම තමන්ගේ හීන පස්සේ හඹා ගෙන යන මෙයාලට එන කරදර එයාලා ඒවට මුහුණ දෙන හැටි බලන්න ඔයාලත් කැමති වෙවි…
පළමු කථාංගය
(1 කථාංගය, අපි වෛර කරන පුද්ගලයන් ගැන අපි මොකද කරන්නේ?)
අපිට අපේ කතාවේ ප්‍රධාන චරිත මොන වගේද කියලා පළවෙනි කොටසින්ම දැනගන්න පුලුවන්.කිම් බොක් ජූ බර එසවීමට ම කැප වුණු දක්ෂ ක්‍රීඩිකාවක්.බර ඔසවන ගෑනු ළමයිට ජිම්නාස්ටික් කරන ගෑනු ළමයිත් එක්ක තියන පරණ කොන්තර ආපහු මතු වෙලා එන්නේ එක එක්කෙනාගේ ඇදුම් අතුරුදන් වෙන්න ගත්තහමයි.ඕකෙන් මේකෙන් ඔය සිද්ධියට වැරදිකාරයා විදිහට බොක් ජූ ජුන් හයොන්ව සැක කරන අතරේ ඒ දෙන්නා මීට කලින් හම්බ වෙලා තියනවා.කියලා ජුන් හයොන්ට හිතෙනවා.එත් කොහෙදිද?එක දැනගන්න ඔයාලම කතාව බලන්නකෝ…
පළවෙනි sub එක නිසා අඩුපාඩු වෙලා ඇති.ඒවට සමාවෙන්න.
එහෙම ඔයාලා දැක්ක අඩුපාඩු තියනව නම් ඒවා comment කරන්න.පුළුවන් තරම් හොඳට sub eඑක දෙන්න try කරන්නම්.Thank you.
(1 කථාංගය, අපි වෛර කරන පුද්ගලයන් ගැන අපි මොකද කරන්නේ?)
අපිට අපේ කතාවේ ප්‍රධාන චරිත මොන වගේද කියලා පළවෙනි කොටසින්ම දැනගන්න පුලුවන්.කිම් බොක් ජූ බර එසවීමට ම කැප වුණු දක්ෂ ක්‍රීඩිකාවක්.බර ඔසවන ගෑනු ළමයිට ජිම්නාස්ටික් කරන ගෑනු ළමයිත් එක්ක තියන පරණ කොන්තර ආපහු මතු වෙලා එන්නේ එක එක්කෙනාගේ ඇදුම් අතුරුදන් වෙන්න ගත්තහමයි.ඕකෙන් මේකෙන් ඔය සිද්ධියට වැරදිකාරයා විදිහට බොක් ජූ ජුන් හයොන්ව සැක කරන අතරේ ඒ දෙන්නා මීට කලින් හම්බ වෙලා තියනවා.කියලා ජුන් හයොන්ට හිතෙනවා.එත් කොහෙදිද?එක දැනගන්න ඔයාලම කතාව බලන්නකෝ…
පළවෙනි sub එක නිසා අඩුපාඩු වෙලා ඇති.ඒවට සමාවෙන්න.
එහෙම ඔයාලා දැක්ක අඩුපාඩු තියනව නම් ඒවා comment කරන්න.පුළුවන් තරම් හොඳට sub eඑක දෙන්න try කරන්නම්.Thank you.![]()
me katawa patta hode. digatama ikmanata denna sub tika.
digu gamanaka arambayata suba pathum sis:heart_eyes::heart_eyes:
thx bro
ithuru tikath ikmanata denna:slight_smile:
aniwa:thumbsup:
සාදරයෙන් පිලි ගන්නවා .. SUBZ.LK වෙත …පලවෙනි උපසිරැසියට මගෙන් සුබ පැතුම් !!!! :heart_eyes::kissing_smiling_eyes::wink:
අපත් සමඟ දිගු ගමනකට ආසිරි!
Thank you:smile: මාව සම්බන්ධ කරගත්තට:slight_smile:
Masa ganak yan nethuwa puluwan nam ikmanata sub tika dena. Anith aya wage nethuwa
නියමයි… සබ් එකට තැන්ක්ස්….
මුල්ම සබ් එකට සුභ පැතුම්! වගේම ස්තුතියි.:heart_eyes::heart_eyes::heart_eyes:
akke oyaage sutitle maru.mata subtitle hadanna කැමැත්තක් ආවෙ ඔයා නිසා
පලවෙනි සබට සුබපැතුම්
මුල්ම උපසිරැසිකරණයට සුබපැතුම්….:hugging:අනිත් එපිත් ඉක්මනටම ගේමූ..ජය :hugging::metal:
Thank you:grinning:
Patta a congratulations bro###
Thank you:ok_hand::joy:
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
thank you so much… denakn balagen htye sub… thankuuuuu ithuru tikath ikmantama denna