Trending

Relic Hunter 1999 [S01 : E16] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 16 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ හංගේරියාවට අයිති එරටේ නැතිවුණ රාජසෙන්කෝලය හෙයාගන්නයි. මේක හොරකම් කරන්නේ මැජික් ශිල්පියෙක්. ඉතිං වෙනදා වගේම විශේෂ කෙනෙක් එනවා මෙයාලට උදවු කරන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 17 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම. එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.

Spoiler Warning : A magician (guest star Shaun Smith) summons Sydney (Tia Carrere) to locate a jewel-encrusted staff belonging to the Hungarian royal family. With Christien Anholt, Lindy Booth and Jeff Pustil…

Isuru Dananjaya
Isuru Dananjaya Translator
15 Movies
22 TV Series
37 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Relic Hunter 1999 Sub Collection
Discussion (6)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 60

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

  • Pasindu AmarAsinghe User
    Android 6 UC Browser 11.4

    උපසිරැසියට තුති සහෝ

  • Indika Unregistered
    Windows 10 Opera 47

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

  • Madusha Unregistered
    Windows 10 Opera 47

    බොහොම ස්තූතියි සහෝ

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 60

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • nipun Unregistered
    Windows 8.1 Chrome 60

    niyamai top

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search