Knight Rider (1982) [S01 : E06] Sinhala Subtitle
හොදයි යාලුවනේ එහෙනම් කතා මාලාවේ 6 වෙනි කොටස අරගෙන ඔයාලා අතරට ආවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ස්තූතිය පළ කරනවා..
එහෙනම් වෙනදා වගේම කතා ගැන පොඩි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්.ප්‍රවීන දේශපාලන වීරවරීයක් වන් මැගී ෆ්ලෙන් නැමැති කාන්තාව ඝාතනය තැත් කිරිම අපේ කතා නායකයා මයිකල් ඒක වැලැක්වීම..මෙයාව ඝාතනය කරන හේතුව මොකක්ද?ඒක දැන ගන්න කතාව නරබන්න කියලා මම ආරාධනා කරන ගමන්.ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
ඔයාලා හැමෝම මේ කරන්නේ ගොඩක් ලොකු සේවයක් .
මචන් PLZ ArroW Sub එක දෙන්න පටන්ගන්න
මේවා සුපිරි වැඩ. ජයෙන් ජයම වේවා!
Puluwannam Flash season 4 ekata sub dennawada!!! ???
Flash ekatath sub diyan machan.
Ela niyama wadak saho
Flash kathawatath sub dennko bro puluwannm
Supergirl
Dc legand of tommorrw
A katha tika lassanai bro
Thanks gd luck bro
thanks yaluwane..plwn nam arrow ekei flash ekei sub denna…..
tikak video ekata passe thamai knight rider subtitles watenne
Tnx mchn sub ekata ..!!
Tnx mchn
Okkoma season wala sub tika one
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!