Knight Rider (1982) [S01 : E10] Sinhala Subtitle
එහෙනම් යාලුවනේ ඔයාලා අතරට ඉක්මනින් ආවා,තවත් උපසිරසක් අරගෙන..ඒ වගේම කියන්න ඕනේ ගතවු දවස් 6 ඇතුලත නොකඩවා දිනපතා මම මේ වෙබ් අඩවියට ලබා දෙන 7 වෙනි උපසිරසයි මේ…වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන සියල්ලන්ටම ස්තූතිය පුද කරනවා..
වෙනදා වගේම කතාව ගැන කෙටි විස්තරයක් කරලා මම ඔයා ළගෙන් සමුගන්නම්..අද ගෙන එන්නේ කතා මාලාවේ 10 වෙනි කොටසයි..වෙනදා වගේම අපේ කතා නායකයා මයිකල් හොරකමක් කරන්න ලැස්ති වෙනවා..මොකද මේ මයිකල් හොරකම් කරන්න අරන් ඒක දැන ගන්න නම් කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්..ආහ් තව ලස්සන දෙයක් මේ කතාවේ වෙනවා අපේ යාලුවා KITTපොලිස් මාර්ග බාධකයක් ගාව මරු වැඩක් කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
ස්තූති යාලුවා
එළ මේකත් බලන්න කියල ගත්තෙ.. මේවා ආයේ අයේ බැලුවට එපා වෙන්නෙ නෑ .. ස්තුතියි අසිත මචං. අය වේවා.
ස්තූති යාලුවා
bohom sthuthi saho sub ekata
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!