Trending

Knight Rider (1982) [S01 : E11] Sinhala Subtitle

10 Views

හොදයි යාලුවනේ නත්තල ළං වෙන්න ඔන්න මෙන්න තියෙද්දි..ඔයාලා අතරට තවත් උපසිරසක් අරගෙනවා…කතා මාලාවේ 11 වෙනි උපසිරසයි අද අරගෙන ආවේ..වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාටම…

එහෙනම් කතාව ගැන කෙටි විස්තරයක් කරලා මම ඔයාලගෙන් තවත් උපසිරසක් ඉක්මනට අරගෙන එන්න පොරොන්දු වෙලා මම ඔයාලගෙන් සමුගන්නම්…අපේ කතා නායකයා මයිකල් හිරේ එයාගේ යාලුවෙක්ව බේරගන්න සාක්කි කාරයෙක්ව හොයන්න යන ගමනක් තමයි අද කතාව…එහෙනම් වෙනදා වගේ නැතිව මම බෞද්ධ උනත් නත්තල් සමරන අපේ යාලුවන්ට සුබ පතලා මම යන්නම්..

“මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය, ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රිවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායි කියනුලබන්නේය.” (යේසායා 9:6)

සාමයෙන් ප්‍රීතියෙන් පිරි සුභ නත්තලක් වේවා…!

 

Asitha Madusanka
Asitha Madusanka Translator
7 Movies
77 TV Series
84 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Knight Rider S01 1080p BluRay x265 EZTV
PACK 16.68G
GET
Knight Rider (1982) Sub Collection
Discussion (6)
  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    • Asitha Madusanka Expert Subtitler
      Windows 8.1 Opera 49

      ස්තූතියි යාලුවා

  • එරංග Unregistered
    Android 6 UC Browser 11.4

    තෑන්ක්ස් මචෝ.. එළටම තියනව.. ශේප් එකේ කරං යං.

    • Asitha Madusanka Expert Subtitler
      Windows 8.1 Opera 49

      ස්තූතියි යාලුවා

  • ravidu User
    Android 5.1 Chrome 50

    Tnx mchn sub ekata ..!!

  • සුපුන් රණසිංහ Unregistered
    Windows 10 Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search