Knight Rider (1982) [S01 : E15 ] Sinhala Subtitle
හොදයි එහෙනම් සුබ දවසක් කියලා..අපේ යාළුවන් අතරට තවත් උපසිරසක් අරන් ආවා…මේ ඔයාලා කැමති කතාවේ 15 වෙනි කොටසයි මම අරගෙන ආවේ…එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් කථාව ගැන මතක් කරලා සමුගන්නම්..විකල්ප බලශක්ති වලින් ධාවනය වෙන මෝටර් රථ රේස් එකක් කඩාකප්පල් කරන්න යන කෙනෙක් නවතන්න තමයි මයිකල් හදන්නේ…කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
tnx sub bro
niyama wadak yaluwa. digatama kara yamu. thanks
Sub ekata thanks machan… puluwannam Xena: Warrior Princess(1995-2001), Hercules: The Legendary Journeys(1995-1999), BeastMaster(1999-2002) me TV series walatath sub denamen karunikawa illa sitinawa.
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
download botton ekk nane
fixed……………………………..